spot_img
spot_img

Theal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ දමිල චිත්‍රපටියක් අරගෙන…එක පාරම කලින් කිසිම දැනුම්දීමක් නැතිව තමයි මේ චිත්‍රපටියේ හොද පිටපතක් අන්තර්ජාලනයට නිකුත් වෙන්නේ…ඔන්න ඉතින් ආව ගමන් ඔයාලට අපි අරගෙන ආවා…

ඉතින් මේ චිත්‍රපටිය තමයි Theal..ප්‍රභු දේවා ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්,දොරේයි කියන්නේ ආසියාවේ විශාලම මාර්කට් එකක් වෙන කොයම්බ්පේට් මාර්කට් එකේ පොලියට සල්ලි දෙන මුදලාලි කෙනෙක් ලග වැඩ කරන කෙනෙක්…ඉතින් මෙයාගේ වැඩේ තමයි වෙලාවට පොලිය දෙන්නේ නැති අයගෙන් සල්ලි එකතු කරගන්න එක,වැඩි කතාබහක් නැති මෙයා ටිකක් දරුණු කෙනෙක්…ඉතින් ඔහොම කාලේ ගෙවෙද්දි තමයි එක පාරටම දොරෙයිගේ අම්මා කියල කෙනෙක් මතුවෙන්නේ…ඉතින් අවුරුදු 30ක්ම අනාථයෙක් විදියට හිටපු දොරෙයිට මේක පිලිගන්න අමාරුයි…ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ එහෙනම්…ආයෙත් ඉක්මනට හම්බවෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Theal (2022) සිංහල උපසිරැසි” Theal.(2022).Sinhala.Subtitle.rar – Downloaded 11830 times – 560 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. ස්තුතියි උපසිරැසියට ජයවේවා (ලහිරු උදයංඟ) Zoom.lk

Leave a Reply to Ratta Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram