today-is-a-good-day
More

    Thousand Fangs (2021) 4 – 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තවුසන්ඩ් ෆෑන්ග්ස් හි පස්වන සහ සයවන කොටස් වල උපසිරැසි සමගිනුයි මේ ආවේ දැන් ඔයාල දන්නවා එයාලට පැනගන්න තිබුන එකම මාර්ගයත් එලෙසින් විනාශ වෙලා ගියා කියලා. තව කලින් කොටසෙදි කැලේ ඉදලා ගැහැණූ ළමයෙක්වත් හොයා ගත්තා. ඉතිං එයා ගැන අද කොටස් වලින් ඔයාලට බලාගන්න පුළුවන්, ඒ වගේම හොද සටනකුත් බලාගන්න පුළුවන්.. අනික් කොටස් වල වගේම එන්ඩ් එක කුතුහලෙන් ඉවර කරනවා මේ කොටස් වලත්.එහෙනම් ඔයාලම බලන්නම්කො කුතුහලෙත් එක්කම….

    අනික් කථාංගයෙන් හම්බවෙමු..!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “A Thousand Fangs E04 05 සිංහල උපසිරැසි” A.Thousand.Fangs.E04&E05.rar – Downloaded 712 times – 12 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටසේ සිංහල උපසිරැසි 

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram