spot_img

Tillu Square (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Tillu Square (2024) Sinhala Subtitle

 

2024 වර්ෂයේ කෝටි 100 කඩ ඉම ඉතා පහසුවෙන් පසු කරගිය චිත්‍රපටයක් වන DJ Tillu Square චිත්‍රපටයටයි මේ
උපසිරැසියක් අරගෙන ආවේ. ඇත්තටම මෙහි සිටින නළුවගෙ ටාගට් එකක් තමයි මේ කෝටි 100ට යනවා කියන එක.
ඒක ඔහු එය ප්‍රකාශ කර වැඩි දවසක් යන්නත් කලින්ම කරලා පෙන්නුවා මේ චිත්‍රපටයෙන්.

ටිල්ලු කිව්ව ගමන් දැන් හැඳින්වීම් ඕනෙ නෑ ඔයාල දන්නවා මිනිහගෙ හැටි. ඉතිං මේ චිත්‍රපටය පෙර පැමිණී DJ Tillu චිත්‍රපටයෙ දෙවන කොටස. අනිවාරෙන්ම ඒ චිත්‍රපටය නොබලා මේක බලල තේරුමක් නෑ. ඩිරෙක්ට්ම සම්බන්ධ කරලා තියෙන්නේ පළමු කොටස එක්ක.

කලින් චිත්‍රපටය බලපු අය දන්නවා රාධිකා එක්ක උනු හුටපටයෙන් ටිල්ලු හොඳටම තැලිලා තැලිලා අන්තිමේ පාඩමක් උගන්නපු බව. මේකෙත් ඒවගේම සිද්ධියක් වෙන්නේ, ඒකත් කලින් ෆිල්ම් එකේ විදියටමයි වෙන්නේ. ඉතිං ඔයාල බලන්න ඒ මොකක්ද කියලා බ්‍රේක් නැති කටක් තියෙන ටිල්ලුගෙ ජීවිතේට මේ පාර පාත් වෙන කරදරේ ගැන තමයි චිත්‍රපටයේ යන්නේ.

ඉතිං මේ චිත්‍රපටයේ සියළු ගීත උපසිරැසි ගන්වලා තියෙන්නෙ. ඒ වගේම ටිල්ලු කියන දෙබස් වල අඟ මුල ගැලපෙන්නෙ නැති නිසා ගොඩක් අමාරුවෙන් මේ උපසිරැසිය ගැහුවේ. ඇත්තටම මේ අවුරුද්දෙ ගහපු අමාරුම උපසිරැසිය මේක.

එහෙනම් DJ Tillu 3 වෙතින් මුණ ගැසෙමු!

 

DJ Tillu (2022) චිත්‍රපටියේ උපසිරැසි මෙතැනින් ලබාගන්න 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram