today-is-a-good-day
More

    Tom Clancys Without Remorse (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න යාළුවනේ ගොඩ කාලෙකින් තමයි මං ඔයාලව මුණ ගැහෙන්න එන්නෙ ක්‍රියාදාම සපිරි චිත්‍රපටියකුත් අරගෙන මේ චිත්‍රපටිය නම් මං බාරගෙන හුඟ දවසක් වෙනවා ප්‍රමාදයට සමාවෙන්න! වැඩි කතාවක් නැතුව අපි බලමු මේකෙ විස්තර ටික….චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Stefano Sollima විසින් ඒ වගේම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Creed 1/2 ,Black Panther, just mercy 2019, Fantstic 4…වැනි චිත්‍රපටි තුලින් අපිට ලැබුන Michael B. Jordan කියන සුප්‍රකට නළුවා තව Jodie Turner ‑ Smith, Lauren London, Jamie Bell, Guy Pearce, Brett Gelman වැනි නළු නිලියන් රැසකුත් රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය IMDb 5.8/10 අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා.

    කාතාව ගැන කියනවා නම් ඉතින් අපි හැමෝම දන්න චරිතයක් තමයි මේ Tom Clancy කියන්නෙ මොකද පරිගණක ක්‍රීඩා පවා මේ චරිතය උපයෝගී කරගෙන බොහෝමයක් නිර්මාණය කරලා තියෙන නිසා.. මේ චිත්‍රපටියට කලින් පවා OP Center1995, The Sum of All Fears 2002, Jack Ryan: Shadow Recruit 2014…වැනි චිත්‍රපට මේ චරිතය ප්‍රධාන කරගෙන චිත්‍රපට බිහිවුනා… Tom Clancy’s Jack Ryan 2018 කියලා ටීවි සීරියස් එකක් පවා විකාශය වුනා. හරි දැන් අපි කතාවට බහිමු… කෙටියෙන්ම කියනවා නම් ජෝන් (ටොම්) කියන්නේ ඇමරිකානු සොල්දාදුවෙක් ඔහුගෙ කණ්ඩායමට විශේෂ මෙහෙයුමක් ලැබෙනවා සිරියාවෙ ඉන්න ප්‍රාණ ඇපකාරයෙක්ව බේරගන්න ඒ මෙහෙයුම සාර්ථකව නිමා කරලා කට්ටිය ගෙවල් වලට එනවා ජෝන් කෙලීගෙ කණ්ඩායමේ අය ඔය අතරෙදි එකා එකාව කවුදෝ කට්ටියක් විසින් මරනවා ඒ මදිවට ජෝන්ගෙ ගෙදරටත් ඇවිල්ලා ගෑණිවත් මරනවා ජෝනුත් ගෙට පැනපු එවුන් එකා එකා මරනවා හැබැයි කරුමෙ ජෝන්ට වෙඩි වදිනවා එතනින් ජෝන් පුරුවෙ පිනකට ජීවිතේ බේරගන්නවා. ඔතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ ජෝන් මේ ගෙදරට ආපු කට්ටිය කාගේ කීමට ආපු අයද? ඇයි තමන්ගෙ කණ්ඩායමේ අයව මේ විදිහට මැරුවෙ? මේ ප්‍රශ්න වලට උත්තර ඔයාලට මේක බලලම තීරණය කරන්න පුළුවන්. මෙතනින් එහාට කතාව ඔයාලටම භාරයි.මං අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Tom Clancys Without Remorse (2021) සිංහල උපසිරැසි” Tom.Clancys.Without.Remorse.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4244 times – 716 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසිඳු මදුරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. මචංලා හොඳ ඇක්ෂන් පිරිච්ච චිත්‍රපට ටිකකට උපසිරැසි දෙන්නකෝ.. drama, romance බලලම එපා වෙලා මේ ටිකේ.. කොහෙවත් සබ් දීල නැති ෆිල්ම් දෙන්න මචංලා.. අපි සයිට් පීර පීර ෆිල්ම් හොයන්නෙ. ඔක්කොම එකතු වෙලා පට්ට පතුරු ෆිල්ම් ටිකක් දාන්නකෝ ඇක්ෂන් රසිකයො බලන් ඉන්නවා.. ආදරෙයි සූම්.

      • අනිවා සහෝ අපි පරණ කොහෙවත් නැති action film ටිකකට උපසිරැසි දෙන්නම්. ..

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram