spot_img

U TURN (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2016 වසරේ නිකුත් උන U turn කන්නාඩ භාෂාවේ චිත්‍ර‍පටිය අනුසාරයෙන් නිපැදවුන දමිළ හා තෙලෙඟු භාෂාවන්ට අයත් චිත්‍ර‍පටිය තමයි අද මේ අරන් ආවේ… බොහෝ අය කන්නාඩ චිත්‍ර‍පටිය නරඔලා ඉන්නත් පුලුවන්… නමුත් ඒක නරඔලා තිබ්බාත් නැරබුවාට පාඩුවක් නැහැ කියලා කිව්වාට වරදක් නම් නැහැ… මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය Pawan Kumar ගෙනි. මෙහි ප්‍ර‍ධාන චරිතයට පණපොවන්නේ Samantha Ruth Prabhu විසින්.. මිට අමතරව Aadhi Pinisetty හා Bhumika Chawla විසින් සෙසු චරිත වලට රංඟනයෙන් දායක වෙනවා… දැනටම IMDB දර්ශකයෙන් 7.1ක අඟයක් හිමිකරගන්නත් මේ චිත්‍ර‍පටිය සමත් වෙලා තියනවා…Thriller වර්ඟිකරණයට අයත් වෙන මේ චිත්‍ර‍පටියේ කතාව ගෙතෙන්නේ චෙන්නායි වල තියන ගුවන් පාලමකින් අනවසරයෙන් යු ටර්න් හැරවුමක් අරන් පාර හරහා යන පුද්ගලයින් හිටි හැටියේ මරණයට පත්වෙන්න සිදුවිමක් ඇසුරෙනි….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram