More

    Ullasam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Ullasam (2022) Sinhala Subtitle

     

    කොහොමද කට්ටියට… 4 Years මලායලම් ආදරණිය චිත්‍රපටියට පස්සේ ආපහු තවත් මලයාලම් ලව් ස්ටොරි එකක් තමයි අරන් එන්න හැදුවේ. මේක නම් කලින් මං කරපු 4 ඉයර්ස් එකට කලින් කරන්න හිතපු එකක්. එත් එක එක වැඩ නිසා පස්සට ගියා. කොහොම හරි අපේ දර්ශන අයියාගේ උදව්වත් එක්ක මේක කරලා ඉවරයක් කලා. ලයින් 800+ වඩා සබ් එක කරන්න හෙල්ප් එකක් දුන්නාට ගොඩක් ස්තුතියි…

    Shane Nigam හා Pavithra Lakshmi ගෙන් හැඩවෙන මේ මලයාලම් සලරුව පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියක්.. ලස්සන ගිත දෙක තුනකුත් තියනවා. එකේ හොදම ලස්සන සිංදු දෙකකට උපසිරැසියෙන් අපි රසවත් කරලා තියෙනවා.. කතාව ගැන කිව්වොත් නන්නාදුනන දෙන්නෙක් ඌටි ඉදන් කේරලා වලට යන දුම්රියේදි හම්බවෙනවා.. එත් පොඩි සිදුවිමක් නිසා මේ දෙන්නාට මගදි දුම්රිය මගහැරනෙවා.. දෙන්නාම එයාලා නොදන්න පලාතක තනි වෙනවා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා තිරණය කරනවා කොහොම හරි කේරලා වලට යන්න ඉතින් මේ දෙන්නාගේ මේ ගමන තමයි චිත්‍රපටිය පුරාවට බොහොම ආදරණිය ලෙස ගෙතෙන්නේ.. කොහොම හරි මේක අරන් බැලුවා කියලා මේ විනාඩි 120 ඔයාලාට පාඩුවක් නම් වෙන එකක් නැහැ.. එහෙනම් ගිහින් එන්නම් තව ආදරණිය චිත්‍රපටියක් එක්ක.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Ullasam (2022) සිංහල උපසිරැසි” Ullasam.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3021 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන්ග ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Leave a Reply to Kantha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram