today-is-a-good-day
More

    Unparalleled මුලාන් (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ චීන චිත්‍රපටියක් අරගෙන.චිත්‍රපටිය තමයි මුලාන්..තමන්ගේ පියා වෙනුවෙන් පිරිමි කෙනෙක් වගේ වෙස් වලාගෙන යුධ පිටියට යන ගැහැණු ලමයෙක් වටෙ තමයි මේ කතාව ගෙතෙන්නේ.. Mulan කියන්නෙ තරුණ වයසේ ඉන්න ලස්සන ගැහැණු ලමයෙක්..මෙයාගේ විශේෂත්වයක් තියෙනවා,එ තමයි මෙයා සටන් කරන්න ගොඩක් දක්ෂයි..මෙයා ජීවත් වෙන රාජධානියට එක දවසක් සතුරු ආක්‍රමනයක් සිද්ධ වෙනව,ඉතින් ඒකත් එක්ක සටන් කරන්න හැම ගමකින්ම වැඩිහිටි පිරිමින්ව රජතුමාගේ හමුදාවට එකතු කරගන්න නියෝග කරනවා,එහෙම එන නියෝගය Mulan ගේ තාත්තටත් ලැබෙනවා,ඒත් ගොඩක් මහලු වයසේ ඉන්න Mulan ගේ තාත්තට යුද්ධ කරන්න කිසිම ශක්තියක් නෑ,ඉතින් තමන්ගේ තාත්තා වෙනුවට පිරිමි කෙනෙක් වගේ වෙස් වලාගෙන යුධ පිටියට යන්න Mulan  තීරණය කරනවා,එතනින් එහාට මොකක් වෙයිද කියල බලන්න ඔයාලට ආරාධනා කරමින් අදට සමුගන්නවා එහෙනම්…

     

    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

    Download “සිංහල උපසිරැසි” Unparalleled.2020.Sinhala.subtitle.rar – Downloaded 551 times – 25 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram