spot_img
spot_img

Vasantha Mullai (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Vasantha Mullai (2023) Sinhala Subtitle

 

ඔන්න ඉතින් අලුත්ම දමිළ චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා..මේක Thriller ගණයට අයත් වෙනවා..හරි එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ…

රුද්‍රන් කියන්නේ කම්පැනියක වැඩ කරන අයෙක්..එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි නිලා කියන්නේ…රුද්‍රන් කියන්නේ හැමවෙලේම ව්‍යාපෘති වලටම හිර වෙලා මනස පීඩනයට ලක් කරගෙන ඉන්න කෙනෙක්…දිනක් මෙයාට ක්ලාන්ත ගතියක් ඇති වෙලා ප්‍රතිකාර ගන්න නිලා එක්ක යනවා..ඩොක්ට “මෙයාව රිලැක්ස් කරන්න” කොහේ හරි එක්කන් යන්න කියලා නිලාට කියනවා…ඒක නිසා මෙයාලා දෙන්නා යනවා ට්‍රිප් එකක්…රෑ බෝ වෙලා එන්න විදිහක් නැති වෙද්දී වසන්ත මුල්ලෙයි කියන හෝටලේ නැවතෙනවා…තව කතාව කීවොත් මේක Thriller ගතිය යනවා ඒක නිසා මිස් නොකර බලලා ඉන්නකෝ…
ඉතින් මං මේක ගේන්නේ මගේ මේ අවුරුද්දේ අන්තිම සබ් එක විදිහට…ඒ ඉතින් විභාග කටයුතු ටික කරගන්න..ඉතින් ඒ විභාග භීතිකාවෙන් පස්සේ සුපුරුදු පරිදි වෙලාවක් හම්බුන හැම වෙලාවකම උපසිරැසක් අරන් එන්නම්…එහෙනම් සුභ දවසක්!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Vasantha Mullai (2023) සිංහල උපසිරැසි” Vasantha.Mullai.(2023).Sinhala.Subtitle.rar – Downloaded 5361 times – 460 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. සබට තැන්ක්ස් සහෝ
    Exam වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  2. .බොහෝම ස්තූතියි උපසිරැසියට..
    Exam එක සාර්තකව අවසන් කිරීමට ශක්තිය ලැබේවා….

  3. ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply to Dilhara Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram