spot_img

Veera Bhoga Vasantha Rayalu (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් තෙලෙඟු සිනමා නිර්මාණයක් අරන් තමයි ඔයාලව හම්බවෙන්න ආවේ… මේ චිත්‍ර‍පටිය ත්‍රීලර් චිත්‍ර‍පටි රසිකයන්ට නම් වඩාත් ගැලපේවි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Sree Vishnu,Nara Rohit,Shriya Saran හා Sudheer Babu රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය Indrasena R ගෙනි. මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ ඔක්තොම්බර් මස 26 වැනිදායි… ඒ වගේම මේ චිත්‍ර‍පටිය ත්‍රීලර් වර්ඟිකරණයට අයත් වෙන නිසාමද දන්නේ නැහැ කිසිම ගීතයක් චිත්‍ර‍පටියේ ඇතුල් වෙන්නේ නම් නැහැ..

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ වෙනස් වෙනස් සිදුවිම් තුනක්.. පළවෙනි සිදුවිම තමයි පොඩි ළමයෙක් ඇවිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දානවා… ඒ තමන්ගේ දෙමව්පියන් සේරම සමඟින් එක රෑයකින් මුළු නිවසම අතුරුදහන් වෙලා ගියා කියලා… දෙවැනි සිදුවිම කොළඔ සිට ඉන්දියාව බලා ගුවන්ගත වුන ප්‍ර‍සිද්ධ නළු නිලියන් පිරිසක් රැගත් ගුවන් යානාවක් මඟින් 300ක් සමගින් හිටි හැටියේ අතුරුදහන් වෙනවා. තුන්වැනි සිදුවිම තමයි නඟරයේ ගැණු ළමයි එකිනෙකා අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. මේ තුනම අභිරහස් ලෙස අතුරුදහන් විමේ සිද්ධි.. කොහොම හරි ඉන්දියානු හා ලංකාවේ හමුදාව එකතු වෙලා මේ අතුරුදහන් විමේ ගුවන් යානාව හොයන්න ගන්නවා.. ඒ එක්කම මේ යානාව ගැන කියලා දිනක් පොලිසියට ඇමතුමක් ලැබෙනවා…ඉහත සිදුවිම් සියල්ල එකම සිද්ධියක අතුරුප්‍ර‍තිඵල කියලා පොලිසියට පොඩි ඔත්තුවක් ලැබෙන්නෙත් මේ අවස්ථාවේදි තමයි…..ඉතින් අර ආව ඇමතුමෙන් කිව්වේ මොකක්ද? මේ අතුරුදහන් විමේ සිද්ධි තුනටම සම්බන්ධ සිදුවිම මොකක්ද? එතැනින් එහාට මොනා වේවිද..මේවා දැනගන්න ඔබට බාරයි..

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram