spot_img
spot_img

Veera Simha Reddy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Veera Simha Reddy (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් අද දවසේ උණු උණුවෙන්ම ආපු චිත්‍රපටියක් අරන් තමයි ආවේ. අද උදේ තමයි අපේ ඇඩ්මින්තුමාගෙන් මේක වෙන් කරගත්තේ.. කරගත්තු ගමන්ම අද උපසිරැසිය කරලා දෙන්න ඕනි කියලා හිතලා අරන් ආවා..Gopichand Malineni අධ්‍යක්ෂණය කරපු Nandamuri Balakrishna ප්‍රධාන චරිතයෙන් රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි මේක.. මේකත් නිකුත් උනේ විජේ ගේ හා අජිත්ගේ ෆිල්ම් ටික රිලිස් වෙද්දිම වගේ.. තාම බාලක්‍රිෂ්ණාටත් වැඩ පෙන්වන්න පුලුවන් කියන්නේ මේ චිත්‍රපටියත් කෝටි 100 සිමාව සති දෙකක් ඇතුලත පහු කලා.

බාලක්‍රිෂ්ණාගේ චිත්‍රපටි බලන එක වෙනම ආතල් වැඩක් කියලා දන්නවානේ.. පන්ච් ඩයලොග් වගේම ගුර්ත්වාකර්ෂණය අඩු උනත් සුපිරි වැඩ කැලි තියන වලි ටිකක් බලන්න නම් මේක තමයි චිත්‍රපටිය. ෆිල්ම් එකේ කතාව නම් කිසි ගැටළුවක් නැහැ හොදට තියනවා. ඒ කියන්නේ බලන් ඉන්න කම්මැලි නැහැ.. පොඩ්ඩක් කතාව ගැනත් කියන්නම්කෝ.. විර සිම්හා රේඩ්ඩි කියන්නේ සිමා කියන ගමේ ආරක්ෂකයා රැකවලා වගේ ඉන්න කෙනා.. මේ අල්ලපු ගමේම ඉන්නවා ප්‍රතාප් රේඩ්ඩි කියලා පුද්ගලයෙක්. මේ පුද්ගලයා නිතරම බලාගෙන ඉන්නේ විර සම්හා රේඩ්ඩිව ඉවරයක් කරන්න. මේ ඡන්මාන්තර වෛරයට හේතුව මොකක්ද කියලා කතාව බලලාම දැනගන්න. අද දවසම සබ් එක ගහපු නිසා කතාවක් ලියන්න ටිකක් දැන් නම් අමාරුයි. කොහොමත් බාලක්‍රිෂ්නාගේ කතා බලන්න ආස අය කතාව මොනා තිබ්බාත් ගන්නවානේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මං ගියා.. ආපහු අලුත්ම චිත්‍රපටියකින් සෙට් වෙන්නම්…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Veera Simha Reddy (2023) සිංහල උපසිරැසි” Veera.Simha.Reddy.(2023).Sinhala.Subtitle.rar – Downloaded 6845 times – 976 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. කොච්චර අතාත්ත්වික සීන් තිබුනත් මේ වගේ මසාලා ෆිලුමක් බලන්කොට එන ගතිය නෝලන්ගේ සුපිරියක් බැලුවත් එන්නේ නෑ
    එනිවේ තැන්ක්ස් මචෝ

  2. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Arawinda Sunimal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram