spot_img

Veeramae Vaagai Soodum (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පෝරස් කියන්නේ පොලිසියට බැදෙන්න ආශාවෙන් ඉන්න තරුණයෙක්,මෙයාගේ තාත්තා මේ වෙද්දී පොලිසියේ කොස්තාපල් කෙනෙක්,ඉතින් ඒ නිසාම පොලිසිය තුල සිද්ධ වෙන අසාධාරණකම් ගැන එහෙම පෝරස්ට දකින්න අහන්න ලැබෙනවා…පෝරස්ගේ ගෙදර ඉන්නේ අම්මායි,තාත්තයි,නංගියි..ඉතින් දවසක් පෝරස්ගේ නංගි අතුරුදහන් වෙනවා,එයාට මොනා උනාද කියල හොයාගන්න කොච්චර උත්සහ කරත් හොයාගන්න ලැබෙන්නේ නෑ..ඉතින් පොරස්ගේ නංගිට මොකක්ද උනේ වගේම පොරස් මේකට මොනා කරයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Veeramae Vaagai Soodum…

Vishal සමග Dimple Hayathi,Yogi Babu රංගනයෙන් දායක වෙන Veeramae Vaagai Soodum…චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ආවේ..ඉතින් නොසිතූ වෙලාවක හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ..ඔන්න ඉතින් ආවා ගම්න්ම අපි ඔයාලට අරගෙන ආවා…එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    Gehraiyaan (2022)

  2. වචනයක් නොකිය බැ එකට නම්. බොහොම ස්තුතියි ලහිරු sub එකට ❤️❤️❤️❤️❤️😍😍
    නියමයි, ඔන්න ඩව්න්ලොර්ඩ් කරන්න යන්නෙ මුවි එක…

  3. thank bro sinhala sube ekata [Hero (2022) Telugu] [Badava Rascal (2022) Kannada] [Muni (2007) Tamil] [Anandham Vilayadum Veedu (2022) Tamil] me film valatath sube danna pulavannam jayawewa.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram