today-is-a-good-day
More

    Writer Padmabhushan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Writer Padmabhushan (2023) Sinhala Subtitle

     

    හැමෝටම අමතක නොවන චිත්‍රපටයක් උන colour photo 2020 චිත්‍රපටයෙන් ඉමහත් ප්‍රේක්ශක ආකර්ශනයක් දිනා ගත්ත නලුවෙක් තමයි suhas කියන්නෙ ඉතින් ඔහුගේ නවතම සිනමාපටය අරගෙන තමයි ඔයාලා හම්බෙන්න ආවේ ඒ වගේම මේ සලරුවට මේ වෙනකම් කිසිම සිංහල උපසිරැසියක් නිකුත් වෙලා නැහැ ඒකට හේතුව පරිවර්තනය කරන්න තරම් සුදුසු ඉංග්‍රිසි උපසිරැසියක් නැති වීම වෙන්න ඕන ඒ නිසා කාලරාමු හදලා අසාලිවීමක් කරලා තමයි ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්න උනේ වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕන ඒත් හැකි උපරිම ගුණාත්මක බවකින් උපසිරසිය නිර්මාණය කරන්න උත්සහා කලා.මේ ච්ත්‍රපටයත් විශාල ප්‍රේක්ශක ආකර්ශනය දිනාගන්න සමත් උනා 8.2 ක ඉහල IMDB අගයක් 91% ක් ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් උනා

    චිත්‍රපටයේ කතාව දිහාට හැරුනොත් පද්මභූශන් කියන්නෙ තරුණ ලේඛකයෙක් තමන්ගෙම කියලා පොතක් ලියලා මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න ඕන උනත් ඔහුගේ පලවෙනි පොතේ කිසිම පිටපතක් විකුනගන්න එයාට බැරි වෙනවා ඒකට කලකිරිමෙන් ඉන්න අතරේ සිද්ද වෙන්නෙ මිනිහවත් නොහිතන දෙයක් ඒ තමයි එයාවත් නොදන්න පොතක් එයාගෙ නමින් නිකුත් වෙනවා ඒ වගේම ඒ පොත නිසා මිනිහා ඉතාමත් ජනප්‍රිය වෙනවා ඒත් කවුද ඇත්තටම මේ පොත ලිව්වේ? ඒ වගේම මේ පොත නිසා නොසිතු ඇබැද්දි වලට මුහුන දෙන්නත් මෙයාට සිදු වෙනවා ඒ මොනවද? ඒ දේවල් දැනගන්න ඕන නම් මේ ලස්සන චිත්‍රපටය බලලම ඉන්න පොත් ගැන කතාවක් නිසා මේක කම්මැලි එකක් කියලා වරදවා හිතන්න එපා එහෙම උනොත් සුපිරියක් ඔයාලට මගැරෙයි මොකද සුවහස් ඉන්න ෆිල්ම් එකක් කවදාවත් බෝරින් වෙලා නැහැ ඒ වගේම ප්‍රදාන නිලිය ඇතුලු සෙසු චරිතත් තමන්ගේ උපරිමේ මේ චිත්‍රපටයට දීලා තියෙනවා මේක අස්සෙ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා එහෙමනම් මම ගියා සුභ දවසක් හැමෝටම.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Writer Padmabhushan (2023) සිංහල උපසිරැසි” Writer.Padmabhushan.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3409 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි විනොද් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. ගොඩක් ස්තූතියි මවං…හිතුවෙ නෑ මේකට කවුරුත් සබ් කරයි කියල..
      ඒ වුණාට ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරල තියාගත්තා…
      BALAGAM කියල තෙලිගු ෆිල්ම් එකක් ඇවිත් තියේ..ඒකටත් පුලුවන්නම් සබ දියන්කො..වටිනව…👌👍😍

    Leave a Reply to Sameera Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram