spot_img
spot_img
More

    Yaakkai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    IMDb 5.5 අගයක් ගත්තු තවත් දෙමල චිත්‍රපටියකට උපසිරස අරන් ආව. ඇත්තටම මේක බාර අරගෙන තිබ්බේ මම නෙමෙයිඅපේ බුද්ධික සහෝදරයා. එයා බාගෙකට වඩා සබ් එක කරලා තිබුනත් වැඩ වැඩි වුන නිසා මට කිව්වා සම්පුර්ණ කරලා දෙන්න කියල. රංගනයෙන් Krishna, Swathi Reddy, Prakash Raj එකතු වෙනවා.

    කතාව ගැන කිව්වොත් ඩොක්ට ක්‍රිෂ්ණමුර්තිව එයාගෙම කාර් එක ඇතුලේ මරල දාල තියෙනවා. මරල තියෙන්නේ එයා වැඩ කරන රෝහලෙන් පහලට තල්ලු කරලා.ඒ ගැන හොයන්න සගායම් කියල පොලිස් නිලධාරියෙක් එනවා. ඒ අතර ක්‍රිෂ්ණමුර්තිගේ පුතා ඇමරිකාවේ ඉඳන් මේ ගැන දැනගෙන එනවා. තවත් කෙනෙක් ඉන්නවා කතීර් කියල තරුණයෙක් එයා කවිතා කියල ගැහැණු ළමයෙකුට කැමතියි. හැමදාම එයාගේ ෆොටෝ ගන්නවා. ඉතින් කතීර් එයාගේ කැමැත්ත කවිතාට කියාවිද? ක්‍රිෂ්ණමුර්තිගේ මරණය කවුද කලේ? කොහොම වුනත් නොසිතන අවසානයක් මේකේ අවසානෙට තියෙන්නේ.අරන් බලන්නකෝ

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ්පිටපත් සදහා ගැලපේ

     

    Download “Yaakkai (2017) සිංහල උපසිරැසි” Yaakkai.(2017).Sinhala.Subtitle.rar – Downloaded 105 times – 35 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts
    බුද්ධික කුමාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram