spot_img

Yen Peyar anandhan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මම ඔයාලත් එක්ක දැන් කතා කරන කාරණයත්,චිත්‍රපටියක් ගැනම  තමයි,
මගේ නම ආනන්දන්…ඒක තමයි නම…
ඒත් චිත්‍රපටිය බැලුවාම තමයි…මගේ සිතිවිල්ල…සිතිවිල්ලම වෙනස් උනා කියල කියන්න පුලුවන්
ඒකට හේතුව තමයි…
දෙමල චිත්‍රපටි ඔක්කොම හොදට නැරබුවොත් එහෙම,
එක  විශේෂ ප්‍රභේදයකට  තමයි අයත් වෙන්නේ,
දෙමල සිනමාවේ…
අරගන්න ඕනි මාතෘකා…කේෂ්ත්‍ර ඇවිල්ලා කියල තේරෙයි…..
ඒ කියන්නේ ජීවිතේ ගොඩක් අoග අපිට චිත්‍රපටියකට ගන්න පුලුවන්
ඒකේදී එකතරා  අනපේක්ෂිත සංකල්පයක් තමයි…
“Yen Peyar Anandhan”.(මගේ නම ආනන්දන්)
මේකේදී….චිත්‍රපටියයි…චිත්‍රපටිය තුල ඉන්න එකයි..
ඒකේ උපහාසාත්මකත්වයක්.. අදුරු  හාස්‍යයක්  ..
ඒ කිව්වේ..
දෙමල චිත්‍රපටි මොන තත්වේද තියෙන්නේ කියන එක….
කෙලින්ම පෙන්නන්නේ නැතිව.
ඒක වක්‍රව සියුම්ව පෙන්නලා තියෙනවා.
ඒ කියන්නේ,දෙමල සිනමා ලෝකයේ ලොකු වෙනසක් වෙන්න අවශ්‍යයි
ඒ වෙනස තාම දෙමල චිත්‍රපටි ලෝකයට තාම ආවේ නෑ
දෙමල චිත්‍රපටි ඔක්කොම,එකම පාරක යනවා වෙනුවට…
තව ගොඩක්  අංශ ගවේෂණය  කරන්න ඕනි…
ඒකේ කොච්චර විවිධ ආශ්චර්යියන්,..
මිනිස් ජීවිතය තුල තියෙනවද
මේ චිත්‍රපටිය ඔයා බලද්දි…වෙනදා වගේ චිත්‍රපටියක් බලනවා කියන අරමුනෙන් වාඩිවෙලා බලන්න එපා
ඔයාගේ මනස විවෘතව තියාගන්න ඕනි…
මේක මොන වර්ගයේද කියන එක මුලින්ම තීරණය කරන්නේ නැතිව..
මෙයාල මොකක්ද මේ පෙන්නන්න හදන්නේ කියල හිතල බලන්න…
මේ අධ්‍යක්ෂකවරයා සාමාන්‍යය දමිල  සිනමා කේෂ්ත්‍රයේන් ..
පොඩ්ඩක්වත් බලපෑමක් අරගන්නේ නැතිව ..
හිටපු එක තමයි පුදුමයට කාරණය..
ඒ නිසා මේක අද්විතීය  දෙමල චිත්‍රපටියක්…
මේ චිත්‍රපටිය හොදට රසවිදින අය…
විවෘත මනසකින් මේක බැලුවොතින් එහෙම..
මේ චිත්‍රපටිය දෙමල සිනමාවේ නවමු ප්‍රවේශයක් කියල තේරෙයි…..

Yen Peyar Anandhan චිත්‍රපටිය පටන් ගන්න කලින් යන දෙබසක කරුණු ටිකක් තමයි ඉහතින් කිව්වේ…අදත් ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්…7.5 Imdb අගයක් ගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය සාමාන්‍යය දමිල චිත්‍රපටි බලන කේන්ක්ට වෙනස්ම අත්දැකිමක් වෙයි…කතාව පටන් ගන්නේ කෙටි චිත්‍රපටියක් පෙන්නලා..ඉතින් මේ කෙටි චිත්‍රපටිය අධයක්ෂනය කරන්නේ සත්‍යා..ඉතින් මෙයාගේ මේ කෙටි චිත්‍රපටි දැකල සුපිරි නලුවෙක් මෙයාට ලොකු චිත්‍රපටියක්  අධයක්ෂනය කරන්න අවස්තාවක් ලබාදෙනවා..ඉතින් ඔක්කොම ලෑස්ති කරල චිත්‍රපටියේ පලවෙනි රූගත කිරීම් වලට ලෑස්ති වෙලා පිටත් වෙන සත්‍යාව කවුදෝ කට්ටියක් පැහැරගන්නව…ඉතින් එතනින් එහාට තමයි මේකේ ඇත්තම කතාව පටන් ගන්නේ…එහෙනම් ඉතින් ආරාධනා කරනවා අරගෙන බලන්න කියල Yen Peyar Anandhan  (මගේ නම ආනන්දන් )

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram