spot_img

100 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කවුරුහරි ඔයාට කෝල් කරපු ගමන්
ඔයා කථා කරන පළවෙනි වචනයෙන්ම . . . !
ඒ කෙනාට ඇති වෙන්න ඕනා විශ්වාසයක්
ඇතිවෙන්න ඕනා . . .
මෙයා මාව බේර ගන්නවා කියලා . . . ”

” හලෝ 100 . . .!
අයියෙ කවුදෝ මාව අල්ලගෙන් ආවා . . .
අනේ මාව කොහොම හරි බේරගන්න . . .
එන්න අයියෙ . . . ! ”

” ඔයා මට අයියා කියලා කතාත් කලා . . . !
මාව විශ්වාසත් කලා . . .
බය වෙන්න එපා . . .
මේ අයියා එනවා . . .
ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා . . .! ”

2019 මැයි 09 වෙනිදා නිකුත් වුන අලුත්ම දමිළ සිනමා නිර්මාණයක් තමයි 100 ය. මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ Sam Anton විසිනුයි. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Kaviya Mahesh විසිනුයි. ඉතින් මෙගි තිර පිටපතත් සෑම් ඇන්ටන් ගේමයි ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ ම තමයි. මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස Atharvaa , Hansika Motwani , Radha Ravi , Yogi Babu ඇතුළු නළු , නිළි කැලකගේ රංගන දායකත්වය මේ සදහා ලැබෙනවා. මෙහි මියුරු සංගීතය Sam C.S විසින් සපයනු ලබනවා. විනාඩි 141 ක් පුරාවට ඔයාව කුතුහලයෙන් පුරවන්නට , ඔයාට වෙනමම සිනමා අත්දැකීමක් ලබා දෙන්න 100 (2019) සමත් වෙනවා. 6.9/10 IMDb අගයක් ලබා ගන්නා මේ සිනමා නිර්මාණය Action කාණ්ඩය එක් වන්නක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram