spot_img

10×10 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2018 අප්‍රේල් මාසේ සිනමා ශාලාවලට නිකුත් උන ත්‍රීලර් වර්ගීකරණයට අයත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Dracula Untold හා ෆාස්ට් ඇන්ඩ් ෆීයුරියස් මැතකාලින ආපු චිත්‍ර‍පටි වල රංඟනයෙන් දායක වෙන Luke Evans ගේ රංගනයෙන් හැඩවෙනවා. ඒ වගේම ප්‍ර‍ධාන නිලිය ලෙස Kelly Reilly රංඟනයෙන් දායක වෙනවා. කතාවට මං කෙලින්ම බහින්නම්කෝ..

ලේවිස් කියන්නේ සමාන්‍ය ජිවිතයක් ගත කරන මනුස්සයෙක්… නමුත් මොහු කාන්තාවක් ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්නවා.. දිනක් ඔහු මේ කාන්තාව පැහැරගන්නවා… පැහැරගෙන තමන්ගේ ගෙදරට අරන් ගිහින් කාමරයක සිර කරනවා. මේ පැහැරගන්න කාන්තාව දන්නේ නැහැ ඇයි මේ විදියට ඇයව පැහැරගත්තේ කියලා… ලෙවිස් කියන්නේ මං කලින් කිව්වා වගේ සමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙක්. ඔහු ඇයි මේ විදියට එක පාරටම කෙනෙක් පැහැරගන්නේ? එකේ අරමුණ මොකක්ද? ලෙවිස් එහෙම කරන්න හේතු ගණනාවක්ම තියනවා… නමුත් ඇයි මේ කාන්තාවම පැහැරගන්නේ? ඒ සැමදෙයකටම පිලිතුරු මේ චිත්‍ර‍පටියේ තියනවා…… මේකේ මුල් විනාඩි පහා ඇතුලත තත්පර 5 – 6ක වගේ නිරුවත් දර්ශනයක් ඇතුලත් වෙනවා…ඒක ඇරෙන්න මේ චිත්‍ර‍පටිය පවුලේ අය එක්ක බැලුවාට ගැටළුවක් නැහැ. කලින් දැනුවත් කරලාම යන එක ඇඟට ගුනයි නේ.එහෙනම් තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවෙනකම් සුභදවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram