spot_img

Dhaakad (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ඔයාලට අරගෙන ආවා අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Dhaakad   …කන්ගනා රනාවත් සමගින් අර්ජුන් රාම්පාල් ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ඝනයට තමයි අයිතිවෙන්නෙ…කොහොම හරි 2022 වසරේ  box office disaster එකක් බවට පත් උනත්,එක පාරක් බැලුවටනම් පාඩුවක් නෑ කියල තමයි කියන්න තියෙන්නේ…

ඉතින් කතාව ගැන කිව්වොත් ….අග්නි කියන්නේ අන්තර්ජාතික  රහස් ඔත්තු සේවයකට වැඩ කරන  කෙනෙක්…,ඉතින් මෙයාව දවසක් රුද්‍රවීර් කියන භයානක අපරාධකාරයෙක් ගැන විස්තර හොයන්න ඉන්දියාවට එවනවා…ඉන්දියාව සමග තියෙන අමිහිරි අත්දැකීම් නිසා,අග්නි මේ වැඩේට අකමැති උනත්,පසුව ඇයට මේ මෙහෙයුම වෙනුවෙන් ඉන්දියාවට යන්න වෙනවා…ඉතින් ක්‍රියාදාම වලින් සපිරුනු මේ චිත්‍රපටිය එතනින් එහාට නරඹන්න ආරාධනා කරන ගමන්,අදට සමුගන්නවා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

18 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Anek (2022)-Hindi

  2. Gammak thmy
    Thanks ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
    Request : samrat prithviraj (2022) & Virata Parvam (2022)

  3. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි
    ලහිරු උදයංඟ ගේ තවත් වැඩක්

  4. Gammak thmy
    Thanks ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
    Request : samrat prithviraj (2022) & Virata Parvam (2022)

    • බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

  5. Samrat prithviraj හින්දි ෆිලුමට සබ් දෙනකෝ
    මේකටත් තෑන්ක්ස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram