spot_img

4 Years (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

4 Years (2022) Sinhala Subtitle

 

ආදරවන්තයින්ගේ දිනයේ මේක දෙන්න හිතුවාත් පොඩි ප්‍රමාදයක් ආවා… ඉතින් ආදරවන්තයින්ගේ දවස කිව්වාම ආදරය කරන හැමෝටම මතක් වෙන්නේ තැගි බෝග යවලා එහෙම සමරන එකක් නේ… එත් ඒ ආදරවන්තයින්ගේ දවසෙත් මේ චිත්‍රපටියේ වගේ අපිට හමුවෙන ගයත්‍රි විශාල් වගේ වෙන් වෙලා ඉන්න ආදරවන්තයොත් හමුවෙනවා…

කතාව ගැන කෙලින්ම කිව්වොත් ගයත්‍රි හා විශාල් කියන්නේ කාලයක් කැම්පස් එකේ හිටපු කවුරුත් දන්න කපල් එකක්. නමුත් කාලයාගේ ඇවැමෙන් මේ දෙන්නා වෙන් වෙනවා.අවුරුදු හතරක් ගෙවිලා දැන් මේ කැම්පස් එකේ අන්තිම දවස. මේ දවසින් පස්සේ මේ හැමෝම වෙන් වෙලා යනවා. විශාල් තාමත් ගයත්‍රි ගැන හිතනවා.. මේ අන්තිම දවසේ රෑ විශාල් ගයත්‍රිට පණිවිඩයක් යවනවා එක විනාඩි දහයකට එයාව හම්බවෙන්න එන්න කියලා.. ඉතින් ගයත්‍රි අවසන් වතාවට විශාල්ව හම්බවෙන්න යාවිද? ඉතින් මේ කැම්පස් එකේ අන්තිම දවස් දෙකේ කතාව තමයි මේ චිත්‍රපටියේ විනාඩි 120ක් පුරාවටම දිවයන්නේ.. විශාල් හරිද ගයත්‍රි ගත්තු තිරණය හරිද කියලා තිරණය කරන එකත් ඔබට බාරයි..

sorry කියන එක නිකම්ම වචනයක් උනත්.. අපෙන් දැන හෝ නොදැන වෙන වැරැද්දකට ඒක කියන්න පුලුවන් නම් සමහර කතා සදාහටම වෙනස් වෙන්න තිබ්බා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram