spot_img

HeartBeat (2023) 12 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

 

ඔන්න ඉතින් අරගෙන ආවේ HeartBeat කතා මාලාවේ 12 නි කොටස,ඉතින් කලින් කොටස කොහොමද ඉවර උනේ කියල ඔයාල දකින්න ඇතිනේ,ඉතින් දැන් තමයි මේ ආදට සටන පටන් ගන්නේ,මේ එක්කම මනුස්සයෙක් වෙන්න ආශාවෙන් ඉන්න වූ හෙයොල්ට ටව එක අවස්ථාවක් ලැබුනනේ, ඉන් හේ ආදරෙන් බැදුනාම එයාගේ ලේ බිව්වොත්,වූ හෙයොල්ට ආපහු මනුස්සයෙක් වෙන්න පුලුවන් කියල,ඒත් ඒකේ ලොකු ප්රශ්නයක් තියෙනවා,ඒ මොකක්ද කියල අද ඔයාලට බලාගන්න පූලුවන්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටස් වල උපසිරැසි

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ලහිරු ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram