More

    HeartBeat (2023) 11 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    HeartBeat (2023) Sinhala Subtitle

    සොන් වූ-හ්යොල්ට මනුස්සයෙක් වෙන්න තියෙන එකම මාර්ඟය තමන්ගේ රුධිරය බව මේ වෙනකොට ඉන්-හේ විසින් දන්නවා. ඉතිං ඇය තමන්ගේ රුධිරය වූ-හ්යොල්ට දෙන්න කැමති වෙනවා. ඒත් දැන් තියෙන ප්‍රශ්නේ ඇයගෙ සාමාන්‍ය රුධිරය වූ-හ්යොල්ට විස නිසා, ආදරය පිරුණු රුධිරය තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට ඉන්-හේ කාට හරි ආදරය කරන්න වෙනවා. මේක බලන අපි දන්න දෙයක් තමයි ඇය ආදරය කියන දේවල් ගැන උනන්දුවක් නැති කෙනෙක්. ඉතිං ඒකත් ප්‍රශ්නයක්. ආදරේ හිතලා ඇති කරගන්නත් බෑ, ඇති වෙන එක නවතාලන්නත් බෑ කියලා, ඔන්න එහෙනම් මේ කොටසෙදි ඇයට කෙනෙක් ගැන ඇත්තටම ආදරයක් ඇති වෙනවා.

    ඒවගේම මේ කොටසෙ රන්ඩු සරුවල් එහෙමත් වෙනවා. හතර දෙනා අතරෙම යම් යම් දේවල් වෙනවා. ඉතිං ඉන්-හේ ගෙ හිත දිනාගත්ත කෙනා කවුද කියලා දැනගන්න පුළුවන් මේ කොටසින්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “HeartBeat E11 සිංහල උපසිරැසි” HeartBeat.S01E11.Sinhala.Subtitle.rar – Downloaded 499 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි

    ඊලඟ කොටසේ උපසිරැසි 

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram