spot_img

Inspector Rishi (2024) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Inspector Rishi (2024) Sinhala Subtitle

 

Inspector Rishi දමිල භාෂාමය කථා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරන් එන්නේ. ක්‍රයිම්, ත්‍රිලර්, හොරර් ශාරණයන්ට අයත් වෙන මේ කථා මාලාව තේන්කාඩු වනාන්තරය හා සම්බන්ධ අත්භූත මිනීමැරුම් දාමයක් වටා ගෙතෙනවා.

කථාව පටන් ගැන්ම එක්ක ඔයාල දකින්න ඇති පොටෝග්‍රැෆර් කෙනෙක්ව වනරට්චිචිට ගොඳුරු වුනා. ඉතිං මේ නඩුව විමර්ශනයට ආපු ඉන්ස්පෙක්ටර් රිෂී මෙහි සිඳු වන දේවල් පිටුපස හඹා යනවත් එක්ක, මෙම කොටසෙදි ඔහුට මේ වගේ තවත් සිඳුවීමක් දැනගන්නට ලැබෙනවා. පසුව ඔහු එය ගැනත් විමර්ශනය කරන් යනකොට තමයි තේරෙන්නෙ, නඩු දෙකේම මරණයට හේතුව වෙනස් වුනත්, යම් යම් සමාන කම් තිබෙන බව. ඉතිං රිෂී මුල ඉදලා ඒ සිඳුවීම පිළිබදවත් හොයාගෙන යනවා.

ඒ අස්සේ වන ආරක්ෂිකාව කියලා හඳුන්වන මේ දරුණු රට්චි ගමේ තවත් අයට පහර දෙන්න පටන් ගන්නවා. ඉතිං කුතුහලය එක්ක පිරුණු මේ කථා මාලාව බලන්න කැමති නම් දැන් ඔයාලට බලන්න පුළුවන්. ඉක්මණට ඉතුරු කොටස් ටිකටත් උපසිරැසි ලබා දේවි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පෙර කොටසේ උපසිරැසි

ඊලඟ කොටසේ උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram