More

    Inspector Rishi (2024) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Inspector Rishi (2024) Sinhala Subtitle

    ඔන්න අද (29) වන දා ඇමසන් ප්‍රයිම් හරහා නිකුත් වුණු අළුත්ම සිරීස් එකකට උපසිරැසි අරගෙන ආවා. මේක කොටස් දහයකින් යුක්තයි. මේ පළවෙනි කොටස සඳහා උපසිරැසිය. මෙයා Horror සහ Mystery ශාරයෙන් යුක්තයි. රංගනයෙන් දායක වෙනවා නවීන් චන්ද්‍රා, කණ්ණා රවී, මලිනි ජීවරත්නම්, ශ්‍රී ක්‍රිෂ්ණා දායල් යන අය.

    වනාන්තරයේ ගැවසුණ ඡායාරූප ශිල්පියෙක් අත්භූත ලෙස ඝාතනය වෙනවා. කිසිම මිනිස් පුළුටක් නොමැති තැනක්, ඒ පිළිබඳව විමර්ශනය කරන්න එන පොලිස් පරීක්ෂකවරෙයෙක් වටා කතාව ගෙතී තිබේ. අරගෙන බලන්න.

    එහෙනම් ඊලඟ දෙවන කොටසේ උපසිරැසියෙන් හමුවෙමු! බුදු සරණයි!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

     

    Download “Inspector Rishi (2024) E01 සිංහල උපසිරැසි” Inspector.Rishi.(2024).%20E01.Sinhala.Subtitle.rar – Downloaded 279 times – 14 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram