spot_img

Pailwaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද නම් ගෙනාවේ සුපිරි ම භාණ්ඩයක් මේක එසේ මෙසේ භාණ්ඩයක් නෙමෙයි ගුස්ති ක්‍රීඩාව හා බොක්සිං ක්‍රීඩාව සමඟ එකතු කරලා හදපු සුපිරි ම කන්නඩ ෆිලුමක් 🔥🔥

2019 SEP 12 තිරගතවුනු S.KRISHNA විසින් අධ්‍යක්ෂණය කරපු SWAPNA KRISHNA නිෂ්පාදනයෙන් දායක වුණු චිත්‍රපටයක් රංගනයෙන් දායක වන්නේ SUDEEP,AAKSHANA SINGH,SUNIL SHETTY ,KABIR DUHAN වැනි දක්ෂ නළුවන් සහ නිළි පිරිසක් එහෙනම් ෆිල්ම් එක ගැනත් කොහොම තියෙයිද කියලා හිතා ගන්න 🙉🙉

පයිල්වාන් කිච්චා කියන්නේ අනාථ දරුවෙක් මෙයාව පොඩි කාලෙදි හදා ගන්න ගන්නවා සර්කාර් කියලා ගුස්ති ක්‍රීඩා උගන්නන ගුරුවරයක් මෙයා ව ලොකු මහත් කරලා සර්කාර් කියනවා ජාතික ගුස්ති ක්‍රීඩා ශූරතාවය දිනන්න කියලා ඉතින් ඕකට තමයි පයිල්වාන් පුහුණු වෙන්නේ චිත්‍රපටයේ මුල් භාගයේදී ඕක වටා තමා කතාව ගලාගෙන යන්නේ ☘️☘️

හැබැයි ඔහොම කතාව ගලාගෙන යද්දී අපේ පයිල්වාන් ට ගෑනු ළමයෙක් හම්බ වෙනවා මෙයාගේ නම රුක්මනි 🙉🙉 …. මෙයාව හම්බෙන විදිහ නම් ඔයාල ෆිල්ම් එක බලලම දැන ගන්න ….. මේ කෙල්ල නිසා පයිල් වන්ගේ ජීවිතය ට මාර දෙයක් තමයි වෙන්නේ සර්කාර් පයිල් වන්ව ගෙදරින් එලවනවා එලවනවා විතරක් නෙමෙයි සර්කර් කියනවා ආපහු මම උගන්වපු ගුස්ති ක්‍රීඩාව පාවිච්චි කරන්න එපා කියලා … එතකොට සර්කාර් ගෙ ගුස්ති ශූර ත හීනෙට මොකද වෙන්නේ 😥😥……..

එතකොට ෆිල්ම් එකේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධ වෙන්නේ කොහොමද ඒ ගැන දැන ගන්න නම් ෆිල්ම් එක අරගෙන බලන්නම වෙනවා ….ACTION සහ ROMANCE චිත්‍රපටයෙ නොඅඩුව තියෙනවා ….. ගීතත් හරිම අපූරුයි💥💥…..

මේ චිත්‍රපටය සංවේදී ස්ථාන නැතුවා ම නොවේ ….. ක්‍රීඩාවට දක්ෂ ලමයි ඔවුන්ට මුදල් නැතිව දුක් විදින අයුරු තමා චිත්‍රපටයෙන් සමාජ ප්‍රශ්නය විදියට පෙන්වා දෙන්න ❤❤එහෙනම් තව මොනවත් කියන්නේ නෑ මෙච්චර කියලත් බලන්න හිතෙන්නේ නැත්නම් ඔයාලට හොද චිත්‍රපටයක් මගහැරිලා 😌😌

එහෙනම් හැමෝටම සුභ දවසක්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram