spot_img

Thrash (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Thrash (2026) Sinhala Subtitle

ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරන් ආවේ. මේකත් පවුලේ සැමට බලන්න පුලුවන් හොද කුතුහලය පිරි චිත්‍රපටියක්… කෙලින්ම කතාව පැත්තට යන්නම් කෝ ඇනාවිල් කියන්නේ කැරොලිනා ප්‍රාන්තයේ තියන ගමක්.. ලංකාවේ දැන් මාස කිහිපයකට කලින් දිට්වා සුළි කුනාටුව ආව වගේ මේ පලාතට හෙන්රි කියන සුළි කුනාටුව කඩන් වදිනවා. මේක සාමන්‍ය මට්ටමේ සුළි කුනාටුවක් කියලා හිතුවාට මේක කැටගරි 5 මට්ටමක් දක්වා දරුණු වෙනවා. මේකෙන් වෙන දරුණුම දේ තමයි මුහුදු රඟ සුනාමියක් වගේ ටවුන් එකට කඩා වදින්න පටන් ගන්නවා. වෙන්න පුලුවන් නරකම දේ ඒක නෙමෙයි මේ මුහුදු ගොඩ ගැලිමත් එක්ක මුහුදු හිටපු දරුණු මොරු කිහිප දෙනෙකුත් මේ නගරයට කඩා වදිනවා. මේ ගංවතුරෙනුයි මේ මොරුන්ගෙයි බේරෙන්න හදන මිනිස්සු කිහිපදෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා..

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip / WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram