spot_img

Kraken (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kraken (2026) Sinhala Subtitle

කිව්වා වගේම ඔන්න සබක් අරගෙන අපි දෙන්නා ආයේ ආවා… වැඩිය කතා නැතුව කතාව ගැන බලමු…

නෝර්වේ වල තියෙන ඉතාමත් සුන්දර Fjord (ෆ්ජෝර්ඩ්) ආශ්‍රිතව තමයි මේ කතාව ගෙතෙන්නේ. Johanne කියන Marine Biologist (සමුද්‍ර ජීව විද්‍යාඥ) තරුණිය මෙහෙට එන්නේ එහේ තියෙන මත්ස්‍ය ගොවිපළක් (Fish Farm) ගැන පර්යේෂණ කරන්නයි.නමුත් ඇය එනකොටත් ඒ අවට අභිරහස් විදිහට තරුණයන් දෙදෙනෙකු මියගිහින්. ඔවුන්ගේ සිරුරු පරීක්ෂා කළත්, මරණයට හේතුව මොකක්ද කියලා කාටවත් හිතාගන්න බැහැ. හැමෝම සැක කරන්නේ මේ ෆ්ජෝර්ඩ් වල ගැඹුරු දිය යට මොකක් හරි අභිරහසක් තියෙනවා කියලා. ඇත්තටම ඒ ගැඹුරේ නිදාගෙන ඉන්නේ කන්දක් තරම් විශාල, මිථ්‍යා කතාවල එන බියකරු මුහුදු රාක්ෂයෙක්…
ඒ තමයි Kraken!

මේ ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන්ම කිව්වොත් එහෙම මුහුදෙ යද්දී අතුරුදන් වෙන සබ්මැරීන් එකක් ගැන සහ මුහුදු රාක්ෂයෙක් ගැන තමයි තියෙන්නෙ. මේ අතුරුදහන් වෙන සබ්මැරීන් එකේ ඉන්න තමන්ගෙ සහෝදරයාව හොයන්න “වික්ටර්” කියන ඔෆිසර් තව පිරිසකුත් එක්ක යනව සබ්මැරීන් එක අතුරුදහන් වුණු මුහුදු ප්‍රදේශයට. එතකොට එයාලට හම්බවෙන්නෙ භයානක මුහුදු රාක්ෂයෙක්. ඒ තමයි “ක්‍රාකන්”. ඔන්න ඔය සිද්ධියත් එක්ක තමයි මේ කතාව ඉස්සරහට ගලාගෙන යන්නෙ. මේ ෆිල්ම් එකේ මුහුද යට Scenes පට්ට සුපිරියි. ත්‍රාසය උපරිමේටම තියෙනවා… Background Music එහෙමත් පට්ටයි….පටන් ගත්ත වෙලේ ඉඳන් Action Scenes එහෙම ⁣හොඳට බලාගන්න පුළුවන්. Science Fiction ෆිල්ම් වලට ආස අයටත් කියාපු ෆිල්ම් එකක්. එහෙනම් බලමුකො කතාවෙ මොකද වෙන්නෙ කියලා…Adventure ගණයටත් මේ ෆිල්ම් එක වැටෙනවා….

එහෙනම් අපි අයේ මුණගැහෙමු අලුත් සබකින් එතකම් ඔයාලට බුදු සරණයි! ජයවේවා!…..

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram