Made in Korea (2026) Sinhala Subtitle
මේක ටිකක් දෙන්න පමා උනා.. කලින් සබ් එක ඉවර කරද්දි මේකත් ඉවර කරලාම දෙන්න හිතුවා. ඔයාලා බලලා නැත්නම් තාම මේක අරන් බලන්න කියලා ආරාධනා කරනවා… Ra. Karthik විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය නෙට්ෆිල්ක්ස් වෙත නිකුත් උනේ මාර්තු 12 වැනිදා… මෙහි ප්‍රධාන චරිත ලෙස Priyanka Mohan රංඟනයෙන් දායක වෙනවා..
චිත්‍රපටියේ කතාව පැත්තට ගියොත් එහෙම… ශෙන්බා කියන්නේ තමිල්නාඩුවේ කොලප්පලූර් කියන ගමේ පදිංචි කෙනෙක්. මේ ගම ඉතාම දුෂ්කර පලාතක තමයි තියෙන්නේ. පොඩි කාලේ ඉදන් ශෙන්බාට තියෙන්නේ එකම හිනයයි ඒ කොරියාවේ යන එක. කොහොමින් කොහොම හරි ශෙන්බාට මේ හිනේ හැබැ වෙනවා.. හැබැයි ලොකු කරදර බාධක ගොඩක් එක්ක… තමන්ගේ ජිවිතේ ආදරය කරපු අයගේ රැවටිම් වලට අහුවෙලා කොරියන් යන ෂෙන්බා එහෙත් අතරමං වෙනවා.. ඉතින් මේ නොදන්න රටක අතරමං උන ශෙන්බා තමන්ගේ ජිවිතේ කොහොම හදා ගනිවිද? ඒක බලන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා… එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔයාලා හැමෝටම සුභ දවසක්.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













සබ්එකට තෑන්ක්ස්
Sub ekata thanks brother
Sub ekak karamuda