spot_img

Peddi (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Peddi (2026) Sinhala Subtitle

Uppena චිත්‍රපටිය සිනමාවට අරන් ආපු Buchi Babu Sana අධ්‍යක්ෂකවරයාගේ දෙවැනි චිත්‍රපටි දිගහැරුම විදියට තමයි පෙද්දි 2026 වසරේ තිරඟත වෙන්නේ. කෝටි 400+ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් මේ චිත්‍රපටිය තිරඟත වුනා. ප්‍රධාන චරිත විදියට Ram Charan,Shiva Rajkumar Janhvi Kapoor හා Jagapathi Babu රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් ආන්ද්‍රා ප්‍රදේශ් හි කොන් කරන ලද ගම්මානයක් තියනවා මේ ගමේ ඉන්න කිසිම කෙනෙක්ට නිල හැදුනුම්පතක් ඒ ගමට නාමයක් තියා ඡන්දය අයිතියවත් නැහැ. ඡන්ද අයිතිය නැති නිසා කිසිම දේශපාලඥයෙක් මේ ගම ගනන් ගන්නේවත් නැහැ. මේ ගමේ තමයි පෙද්දි ජිවත් වෙන්නේ… මොහු ක්‍රිඩාවලට උපන් හපන් ඇති දක්ෂයෙක්. කොහොම හරි ගමට අනන්‍යතාවයක් නැති නිසා පෙද්දිව උනත් ගොඩක් අය ගණන් ගන්නේ නැහැ. මේ ගම දියුණු කරන්න පුලුවන් එකම එක අවස්ථාවක් තියනවා..ඒ ගම ගාවින් යන දුම්රිය ගමේ නතර කලොතින්.. ඒකට එතැන ස්ටේෂන් එකක් හදන්න වෙනවා. නමුත් කිසිම රජයේ නිලධාරියෙක් ඒකට කැමැති වෙන්නේ නැහැ… කොහොම හරි මේ ගමේ මිනිස්සු තමන්ට අනන්‍යතාවයක් හදාගන්න දෙන අරගලය තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ.

එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනගමන් සමුගන්නවා ඔබට සුභ දවසක්!

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

ආදිත්‍ය සිංහවන්ශ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram