Dont Trouble the Trouble (2026)
Sinhala Subtitle
මලයාලම් හා තෙලෙගු ලැන්වෙජ් දෙකෙන්ම නිකුත් කරපු ෆිල්ම් එකක් තමයි අද අරන් ආවේ.. මේකේ ප්‍රධාන ලැන්වේජ් එක නම් තෙලෙඟු. මේක පවුලේ සැමටම නරඔන්න පුලුවන් හොද වැඩක් කියලා කියන්න ඕනි. ප්‍රධාන චරිත විදියට Fahadh Faasil එක්ක Ssara Palekar රංඟනයෙන් දායක වෙනවා…
IMDb – 5.6/10
චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්..,
කතාව ගැන කිව්වොත් සූරි කියන්නේ ගිලන්රථ රියදුරෙක්. දවසක් මොහු පලාතේ ඉන්න මැරයෙක්ට හොර වැඩක් කරලා සල්ලි වගයක් හම්බකරනවා. මේ නිසාම ඒ මැරයා සූරි එක්ක පැටලෙනවා. ඒ කරලා සූරිට ජිවිතේ බේරගන්න ඕනි නම් ලක්ෂ විසි පහක් දින දෙකක් ඇතුලත හොයාගන්න කියනවා. මෙහෙම ඉද්දි තමයි සූරිට දිව්‍යාව හම්බවෙන්නේ. කාත් කවුරුත් නැතුව තනි පංගලමේ ඉන්න මේ ළමයාව දැක්කාම සූරි හිතනවා මේ ළමයාව අරන් ගිහින් දෙමව්පියන්ට කතා කරලා කප්පම් මුදලක් ඉල්ලගෙන අර ණය ගෙවන්නම් කියලා. ඉතින් මේ ළමයාවත් දාගෙන සූරි පිටත්වෙනවා… එතැනින් එහාට මොනා වේවිද කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න..
එහෙනම් පවුලේ සැමට අරන් බලන්න පුලුවන් මේ නිර්මාණය අරන් බලන්න ආරාධනා කරනගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්. .
⛔ Due to copyright issues we do not provide any torrent links












