Daayra (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Daayra (2026) Sinhala Subtitle

වර්තමානයේ ඉන්දීය සිනමාව තුළ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වන අපරාධ සහ අභිරහස් චිත්‍රපටවලට ඉහළ ඉල්ලුමක් තියනවා කියලා අපි දන්නවානේ… Talvar, Raazi වැනි අතිශය සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂණය කළ මේඝ්නා ගුල්සාර් ගේ අලුත්ම නිර්මාණය වෙන Daayra චිත්‍රපටිය තමයි අද මේ අරන් ආවේ. ප්‍රධාන චරිත විදියට කරීනා කපූර් සහ පෘථිවිරාජ් සුකුමාරන් රංඟනයෙන් දායක වෙනවා.

කථාව කෙටියෙන්,

මුළු රටම කම්පනයට පත් කළ තරුණියකගේ අමානුෂික ඝාතනයකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ…. මෙම සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වෙලා තියනවා… මේ වෙඩි තැබිම සිදු කරලා තියෙන්නේ DCP රාමන් කුමාර් (පෘථිවිරාජ් සුකුමාරන්).. රටේම මිනිස්සු මේ වගේ දෙයක් කරාට බොහෝම සතුටින් තමයි ඉන්නේ… නමුත් මේ වෙඩිතැබිම නිසා මානව හිමිකම් කඩවීමක් සිදුවෙලා තියනවා කියලා සැක පහළ වීම නිසා ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරනවා… ඒ පරීක්ෂණය භාර වන්නේ DCP අජූනි කෝලි (කරීනා කපූර්) වෙත… ඇයි විසින් කරන පරික්ෂණය අතර තුර තමයි පොලිසිය විසින් ඉදිරිපත් කළ නිල කතාවට හාත්පසින්ම වෙනස්, පරස්පර විරෝධී සාක්ෂි රැසක් අනාවරණය වෙන්නේ…..අවසානයේ සැබෑ වැරදිකරුවන් කවුද… පොලිස් නිලධාරියා සැබෑ වීරයෙක්ද, නැත්නම් දුෂ්ටයෙක්ද? ඔබ ගන්නේ කාගේ පැත්තද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා… නීතියේ සීමාව (දායරා) ඇතුලේ වැඩ කිරිමද? නැත්නම් නීතියට පිටින් වැඩ කිරිමද සාධාරණය කියලා. .

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි  WEB  පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram