spot_img

Varathan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගැහැනියකට ආදරයක් පමනක් පිරිමියෙක්ගෙන් ලැබුණාම ඇතිද? එතකොට ආරක්ෂාවක් එපා ද?

ගැහැනියක් තමන්ගෙ සැමියාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ආදරය, ආරක්ෂා, රැකවරණය සෙනෙහස මේ ඔක්කොම. ගැහැනියක්ව එළිපිට දූෂණය නොකර දූෂණය වෙනවා මේ සමාජය ඇතුළේ. වචනයේන් ක්‍රියාවෙන් විතරක් නෙමෙයි එක බැලීමකින් උනත්. ගැහැණියේක්ගෙ අතිශය පුද්ගලික දේවල් වලදි මේ ලිංගික අසහනයෙන් පෙළෙන මිනිසුන් දක්වන ප්‍රතිචාරය කෙබඳු ද? තමන්ගේ බිරිඳට එවැනි අතවරයක් දෙයක් උනොත් කොහොමද සැමියා කොහොමද එයට මුහුණ දෙන්නේ? එ් මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න ඕනෙද? ගහ ගන්න ඕනෙද? උන් එක්ක මරා ගන්න ඕනෙද? හැබැයි එක තැනකදී මේ සැමියා අසරණ වෙනවා. මොකුත්ම කර ගන්න බැරි වෙනවා. තමන්ගේ බිරිඳට අසාධාරණයක් කරපු මිනිස්සුන්ට පාඩමක් උගන්නන්න පුලුවන් වෙයිද?කොහොම උනත් පටන් ගත්තු වෙලාවේ ඉඳන් ඇස් දෙක අහකට ගන්න හිතෙන්නෙම නැති සුපිරි flim එකක්‌. Fahadh Faasil වගෙම Aishwarya lekshmi ගෙ රංගනය අද්විතීය යි.

මේ ගැන බලන්න නම් මේ “VARATHAN” flim එක බලන්නම වෙනවා. ගැහැනියක්ට වෙන ලිංගික හිංසනය මේ flim එකින් හරිම අපූරුවට පෙන්වලා තියෙනවා වගේම සැමියා එවැනි අභියෝගයකට දක්වන ප්‍රතිචාරය කෙබඳු එකක් වේවිද කියලා මෙහි හරි අපූරුව පෙන්වලා තියෙනවා.. මලයාලම් flim කියන්නේ පිස්සුවක්. එ් පිස්සුවට මේ flim එක නියමෙටම ගැලපෙනවා. මුල ඉඳන් අඟ වෙනකන්ම ඔබව කුතුහලයට පත් වෙනවා නො අනුමානයි . හැබැයි ඔබගේ හදවත එක තැනක නතර වෙයි..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram