spot_img

RX 100 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සාමාන්‍ය තෙලුඟු ෆිල්ම් සංස්කෘතියෙන් මිදිල වෙනස්ම විදිහකට මේ ෆිල්ම් එක කරල තියෙනව. හරි අපි ෆිල්ම් එකේ කතාව දෙසට හැරෙමු. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ශිවා. ශිවාගෙ දෙමව්පියො නෑ. එයාව හදාගෙන තියෙන්නෙ එයාගෙ දෙමව්පියන්ගෙ හිතවතෙක්, ගමේ අය ඩැඩී කියල තමයි එයාට කතා කරන්නෙ. ඩැඩි සහ ශිවා ජීවත් වෙන්නෙ සිනමාහලක් කරල. කතාව පටන් ගන්නෙ ශිවා එක පුද්ගලයෙකුට ගහන්න පන්නන සිද්දියක් එක්ක. මේ ගුටිකන පුද්ගලය විශ්වනාදන් කියන කෙනාගෙ ගෝලයෙක්. විශ්වනාදන් අර ගුටිකාපු කෙනාව බලන්න රෝහලට එනව. එයාට ගහපු හේතුවට ශිවාව පොලිසියට ගෙනියනව. එතනට ඩැඩී එනව. ඇවිල්ල ශිවාව එලියට ගන්නව. ඩැඩී ශිවාට කියනව ප්‍රශ්න දාගන්නෙ නැතිව ගමෙන් පිට වෙන්න කියල. ඒත් ශිවා ඒක ප්‍රතික්ෂේප කරනව. ප්‍රතික්ෂේප කරන්න හේතුවෙන කාරනාව ශිවා හිතන්න ගන්නව. අවුරුදු තුනකට කලින් කතාවක් තමයි ඊට පස්සෙ පටන් ගන්නෙ. ශිවා එක ගෑනුලමයෙකුට ආදරය කරනව. එයාගෙ නම ඉන්දු. මේ සම්බන්දෙ ඉන්දුගෙ ගෙදර අය දැන ගන්නව. ඉන්දුට ඉන්දුගෙ ගදරින් විවාහයක් කරල දෙනව. අතරමැදදි තව සිද්දි ගොඩකුත් ඒ අස්සෙ සිද්ද වෙනව. මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඉන්දුව විවාහ කරල දුන්නට පස්සෙ ශිවා මොනව කරයිද ඉස්සරහට මොනවද වෙන්නෙ කියල බලලම දැන ගන්නකෝ.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram