spot_img

The Shape Of Water (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආපහු ආවේ සම්මාන ගොඩක් දිනපු බලන්න වටින චිත්‍ර‍පටියක් අරන්. මෙවර ඔස්කාර් සම්මාන උලෙල හොදම චිත්‍ර‍පටිය (BEST PICTURE) සම්මානය දිනා ගත්තෙත් මේ චිත්‍ර‍පටියම තමයි. ඊට අමතරව තවත් ඔස්කාර් සම්මාන 4ක් වගේම තවත් 97 ක් දිනාගනිමින්…තව සම්මාන 267කට නිර්දේශ වෙලා තියනවා… චිත්‍ර‍පටියේ තරම පේනවා නේ… චිත්‍ර‍පටියේ හස්ත සංඥා වලින් සමහර එවා කියනවා එවා නිල් පාට අකුරු වලින් මං දාලා තියනවා නැත්නම් කතාවේ සමහර තැන් තේරුම් ගන්න අපහසු වෙන නිසා. තව වැල්වටාරම් කියන්නේ නැතුව කතාව ගැන ටිකක් කියන්නම්… එලීසා කතා කරන්න බැරි වගේම තනියම ජිවත් වෙන කාන්තාවක්…ඇය කවදාවත් ජිවිතේ ආදරය කියන දේ විදලා නැහැ… හැමදාම රැකියාවට එනවා නිවසට යනවා… ඇය රැකියාව කරන දැන දිනක් ලොකු කලබලයක් ලොකු ලොකු විද්‍යාඥයෝ ඇවිල්ලා ඒ මදිවට සිල් කරපු කාමරයක ලොකු කතාවක්… කොහොම හරි මේ කලබලය වෙච්ච දවසේම අර ආරක්ෂක අගුල් දාලා කට්ටියට යන්න එන්න සිමා කරපු කාමරේ ඉදලා එලිසාට කෙනෙක් හමුවෙනවා… එතැනින් එහාට සිදුවන සිදුවිම බලන්න ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. කලින් කිව්වා වගේම මං කතා විස්තර කරන්න නම් ලොකුවට දක්ෂ නැහැ. ඒ නිසා අරන් බලන්න වටින චිත්‍ර‍පටියක් කියලා විතරක් මතක් කරන්නම්. ආ මේක +18 චිත්‍ර‍පටියක්… එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනකම් සමුගන්නවා…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram