spot_img

Ginny Weds Sunny (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද හැමෝටම ගින්නිගෙයි,සනීගෙයි ලස්සන ආදර කතාව තමයි අරගෙන ආවේ,ආදර කතා වලට කැමති ඔයාලට හොදට හිනාවෙවීම රසවිදින්න පුලුවන් චිත්‍රපටියක් තමයි Ginny Weds Sunny කියන්නේ, romantic comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය Imdb 6.1 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා,ඉතින් ඉන්දියාවේ තියෙන කොරෝනා බලපෑම නිසා මේ චිත්‍රපටිය ඔක්තෝබර් 9 වෙනිදා Netflix හරහා තමයි නිකුත් උනේ

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Chhapaak,Cargo,Dolly Kitty Aur Woh Chamakte Sitare චිත්‍රපටි වලින් දකින්න ලැබුනු Vikrant Massey,මෙයානම් චිත්‍රපටි වලට වඩා ඉන්දියානු ටෙලි නාට්‍යය වලින් තමයි ගොඩක්ම ප්‍රේක්ෂයන් අතර ජනප්‍රියවෙලා තියෙන්නේ,Vikrant ව කවුරුවත් දන්නේ නැති උනාට  Yami Gautam වනම් හැමෝම වගේ දන්නව ඇති,Kaabil,Batti Gul Meter Chalu,Uri: The Surgical Strike,Badlapur,Action Jackson වැනි චිත්‍රපටි වලින් අපි අතරට ආපු Yami Gautam තමයි මෙහි ප්‍රධාන නිලි චරිතයට පන පොවන්නේ..

ඉතින් කතාව ගැන කිව්වොත්,සනී කියන්නෙ කසාදයක් කරගන්න කෙල්ලෙව සෙට් කරගන්න බැරිව ඉන්න කොල්ලෙක්,ඇත්තටම මෙයා කසාදයක් කරගන්න හදන්නේ තාත්තගේ එක කොන්දේසියක් නිසා,මෙයාගෙ ඉලක්කේ තමයි අවන්හලක් ආරම්භ කරන එක,ඉතින් මෙයාගෙ තාත්තා කියන්නෙ කසද බැන්දොත් තමයි මෙයාට අවන්හල දාන්න කඩයක් දෙන්නේ කියල,ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මෙයාට ගිනීව හම්බවෙන්නේ,ගිනී කියන්නේ ටිකක් දගකාර කෙල්ලෙක්,එයා තමන්ගේ කලින් යාලුවෙලා හිටිය කොල්ල ගැනම හිතාගෙන ඉන්න කෙනෙක්,ඉතින් සනීට පුලුවන් වෙයිද ගිනීව කැමති කරගන්න,..ඉතින් මෙයාලගේ මේ ආදර කතාව කොහොම වෙයිද කියල අරගෙනම බලන්න Ginny Weds Sunny …

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram