spot_img

TRIP (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ…ටිකක් වෙනස්ම කතාවක් නිසා මේ චිත්‍රපටිය එනකම් ගොඩක් දෙනා බලාගෙන හිටියා කියලත් කියන්න පුලුවන්..ඉතින් අද අරගෙන ආපු චිත්‍රපටිය තමයි Trip.. සැහැල්ලුවෙන් ටිකක් හිනාවෙවි බලන්න පුලුවන් චිත්‍රපටියක්…හිනාවෙන්න පුලුවන් කිව්වාම කොමඩිම නෙවෙයි ,කතාව බලද්දි ඔයාලට ඒක දැනගන්න පුලුවන් වෙයි…Yogi Babu,Karunakaran,Rajendran,Nancy Jennife රoගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියට මේ වෙද්දී Imdb 7.4 ක අගයක් ලැබිලා තියෙනවා

කතාව ගැන ටිකක් කිව්වොත්…යාළුවෝ කණ්ඩායමක් ට්‍රිප් එකක් යන අතරතුර ,ඒ කණ්ඩායමේ ඉන්න වික්‍රම් කියන කෙනාට එන කෝල් එකක් නිසා,මෙයාලගේ ඔක්කොම සැලසුම් අවලංගු කරලා එක්තරා රක්ෂිත වනාන්තරයකට මෙයාල යනවා..ඒ එයලාගේ අතුරුදහන් උන යාලුවෙක් හොයාගෙන..එහෙම කැලේ ඇතුලට ටිකක් යද්දී..එක පාරටම මෙයාල යන වාහනෙ තවත් වාහනෙක හැප්පෙන්න යනවා,ඒ වාහනේ දෙන්නෙක් විතරයි ඉන්නේ,ඒ දෙන්නම ලේ පාටට හුරු රතු පාටකින් නෑවිලා ඉන්නේ..ඇත්තටම ඒ දෙන්නා මොනා කරලද එන්නේ කියල හැමෝටම සැකයක් ඇතිවෙනව වගේම ඔක්කොමලම ගොඩක් බයවෙනව,කැලෙ මැද මේහ්ම දෙන්නෙක් දැක්ක එකට..කතාවේ ආරම්බය විතරයි කිව්වේ…තවත් ගොඩක් දේවල් ඉදිරියට දැකගන්න පුලුවන්…එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram