spot_img

The Lost City of Z (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේක සත්‍ය කතාවක් ඇසුරින් බිහිවූ නිර්මාණයක්. David Grann විසින් රචිත The Lost City of Z කෘතිය ආශ්‍ර‍යෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ… Charlie Hunnam,Robert Pattinson,Sienna Miller,Tom Holland මෙහි ප්‍ර‍ධාන චරිත සදහා රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන කිව්වොත් මෙය 20 වැනි සියවස මුල් බාගයේදි උන කතාපුවතක් ලෙස තමයි ගොඩ නැගෙන්නේ… පර්සි ෆෝස්ට් යනු බ්‍රිතාන්‍ය හමුදාවේ මේජර් වරයෙක්… ඔහුට දිනක් හමුදාවෙන් ගවේෂනයකට යන්න ඇරයුමක් ලැබෙනවා. මෙය පිහිටා තිබෙන්නේ ඇමසන් වනාන්තරයේ. මොහුගේ බිරිද නම් කැමැති නැහැ මේ ගමන යනවාට මොකද මේ ගමනට අවුරුදු කිහිපයක්ම ගත වෙන නිසා. කොහොම හරි පර්සි තව භට පිරිසක් සමඟ මේ සැඟවුන නඟරයක් හොයන්න පිටත් වෙනවා. නමුත් මේ ගැන හරි හමන් සිතියමක් වත් මොකක් වත් මොවුන් සතුව නැහැ.. මොහු වතාවක් නෙමෙයි දෙවතාවක් උත්සහා කලාත් මොහුට මේ වගේ ගම්මානයක් හොයාගන්න බැරි වෙනවා. කොහොම හරි මේ සැඟවුන නඟරය හොයන එක දැන් පර්සිගේ ජිවිතේ වෙලා හමාරයි. කාලය ගෙවි යනවා වසර ගණනින්. පර්සි තෙවැනි වතාවට තමාගේ පුතා සමගින්ම මේ සැඟවු නඟරය සොයාගෙන යන්න තිරණය කරනවා… මේ වතාවේ ඔහු සාර්ථක වෙන නමුත්…… කතාවේ ඉතිරිය නැරබිමට ඔබට බාරයි…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram