spot_img

Scoob (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Tony Cervone විසින් අධ්යක්ෂණය කරලා තියන SCOOB! චිත්රපටය, 2020 මැයි23 ප්රංශයේදී මුළින්ම තිරගත වුනා. මේ කතාවේදී අපිට ස්කූබි සහ ෂැගීගේ මුල්ම හමුවීම සහ වෙල්මා ෆ්රෙඩී සහ ඩැෆ්නීගේ හමු වීම ඔවුන් කණ්ඩායමක් බවට පත්වීම සහ විශේෂයෙන්ම මේ ස්කූබි සහ ෂැගී කියන ගජ යාළුවන් දෙදෙනාගේ බැදීම ගැන සංවේදී ලෙස ගෙනහැර දක්වනවා. මේ මිත්රකම නිසාම ෂැගීට ඇතිවෙන ඊර්ෂ්යාව නිසාත් ස්කූබි කුඩාකල දුන් පොරොන්දුවක් කඩ කිරීම නිසාත් මොවුන් දෙදෙනා අතර හැලහැප්පීම් ඇති වෙනවා. නමුත් ස්කූබි ෂැගීව අතහැර දාන්න තරම් හිත දැඩි කර ගනීද? ෂැගී එයාගේ අඹ යාළුවාව තනි කරලා දායිද?

 

  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඇන්ජෙලා කුමාරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. Idx සබ් එක දෙන්න පුලුවන්ද?
    Cloudy with a Chance of Meatballs 2
    එකෙත් idx සබ් ඕනෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram