spot_img

Parchayee (2019) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

1859 ඉන්දීයා යටත් ව්ජිත කාලයේදී මහාරාජ් දිග්ගම්බාජ් සිං කියල රජ කෙනෙක් ඉදල තියෙනව,ඉතින් දවසක් මේ රජතුමාව බ්‍රිතාන්‍යයන් විසින් මරන්න නියම කරනවා,බ්‍රිතාන්‍යයට ද්‍රෝහිවුනා කියල,ඒත් දිග්ගම්බාද් සිං කියන්නේ අත්භූත බලයක් තියෙන කෙනෙක්,මෙයා තමන්ගේ බලයෙන් විශාල මලවුන්ගේ සේනාවක් කැදවලා මෙයත් සියදිවී නසාගන්නවා,ඊට පස්සේ කාලෙම මේ රජතුමා සියදිවි නසාගත්ත ස්ථානය ලොකු හොටෙල් එකක් බවට පත්වෙනවා,ඉතින් මේ සිද්ධිය ගැන කතාවක් ලියන්න කියල කෙනෙක් එන්නේ මෙන්න මේ කාලේදී තමයි..එයාට නවතින්න ඔනි කියන්නෙත් දිගම්මබ්‍ර් සිං සියදිවි නසාගත්ත කාමරේමයි..එතනින් එහාට මොකක්ද වෙන්නෙ කියල  බලන්නකෝ…

කොටස් 12කින් සමන්විත parchayee කතාමාලාවේ හයවෙනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ, ඉතින් අද කතාව තමයි  මිනීමරු රාත්‍රිය…එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පෙර කොටසේ උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram