A Working Man (2025) Sinhala Subtitle
අද අරන් ආවේ Jason Statham ඉන්න David Ayer විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක්.. කලින් ආපු The Beekeeper චිත්‍රපටියෙත් අධ්‍යක්ෂක මොහුම තමයි. මේකේ තිරපිටපත රචනා කරලා තියෙන්නේ Sylvester Stallone විසින්.
චිත්‍රපටිය ගැන කිව්වොත් ඉතින් සේටතම්ගේ ෆිල්ම් එකක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ ඇක්ෂන් චිත්‍රපටියක් නේ. ඉතින් සමහර විට කලින් ආපු චිත්‍රපටිවල වගේම එකම කතාවක් තියනවා වගේ දැනෙන්නත් පුලුවන්. එත් මං නම් කියන්නේ මේක බලන් ඉන්න නම් අවුලක් නැහැ. අනිත් එක පවුලේ සැමටම ඉංග්‍රිසි ඇක්ෂන් ෆිල්ම් එකක් හොයනවා නම් මේක අවුලක් නැතුව බලන්න පුලුවන්…
කතාව පැත්තට ගියොතින්.. ලෙවොන් කියන්නේ හිටපු හමුදා නිලධාරියෙක්.. දැන් කන්ස්ට්‍රක්ෂන් ආයතනය වැඩ කරනවා. මේ ආයතයේ අයිති පුද්ගලයාට දියණියක් ඉන්නවා. ජේනී කියලා. ජේනී බොහොම කුළුපහයි ලෙවොන් එක්ක. ජෙනි එයාගේ යාළුවෝ එක්ක පාටියක් දාන්න ක්ලබ් එකකට යනවා. මෙතැනදි කවුරු හරි ඇයව පැහැරගන්නවා.. පොලිසියට පැමිණිලි කලාත් කිසි වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ලෙවොන් තිරණය කරනවා ඇයව බේරගෙන එන්න. ඉතින් ඔන්න ඔය කතාව තමයි චිත්‍රපටියේ තියෙන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරධනා කරන ගමන් සමුගන්නවා.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HDRip පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













ස්තූතියි සිස් උපසිරැසියට
Thanks a lot sis
Thanks for sub. Keep it up
Me file eka Extract karanna baha. mokak hari awulak. eka balala nawathath upload karanna.
හරි දැන් ඒක හදලා තියෙන්නෙ
Comment dammata wadak nane. oayala show karanne honda comment witharaineh.
එහෙම එකක් නැහැ ඔයා නිතර කමෙන්ට් දාන්නෙ නැත්නම් සිස්ටම් එකෙන් ඔටෝම ඔයාගෙ කමෙන්ට් එක බ්ලොක් කරනවා ඔයා හැමදාම කමෙන්ට් දානවා නම් ඔයාගෙ ඊමේල් එක නිතර අපේ සිස්ටම් එකට හුරු නිසා කමෙන්ට් එක බ්ලොක් වීමක් සිදු වෙන්නෙ නැහැ. කොහොම උනත් ප්‍රශ්නයක් උනොත් මේ වගේ කමෙන්ට් එකකින් දන්වන්න අපි හදන්න බලනව එහෙම දෝශ තිබ්බොත්
thanks…..