spot_img
spot_img

Aaraattu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

B. Unnikrishnan විසින් අධ්‍යක්ෂණය කරන ලද Mohanlal ප්‍ර‍ධාන චරිතය රඟපාන ක්‍රියාදාම මුසුඋන හාස්‍යටත් බර චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ… මොහාන් ලාල්ට අමතරව මෙහි Shraddha Srinath,Ramachandra Raju,Malavika Menon වගේ නළු නිලියන් රැසක් රංඟනයෙකන් දායක වෙනවා…

කෙලින්ම කතාව පැත්තට එන්නම් කෝ මුතලක්කෝට්ටයි කියලා ගම්මානයක් තියනවා… මේ ගම්මානේ අක්කර 18.5ක ලොකු ඉඩමක් තියනවා.. මේ ඉඩම අයිති ඒ පලාතේ මැර පුද්ගලයෙක්ට.. කොහොම හරි ආණ්ඩුවෙන් තිරණයක් එනවා මෙහෙම අතහැරලා දාලා තියන ලොකු ඉඩම් තියනවා නම් එවා රජයට පවරගෙන එවා වගා කරන්න දෙනවා කියලා. මේ ඉඩම අයිති එඩතලමයි මේකට ලොකු පැලැන් එකක් ගහනවා. ඒ කියන්නේ මොහු ඉඩම කෙනෙක්ට බදු දිලා තියෙන්නේ ඒ නිසා ආණ්ඩුවට ඕනි විදියට මේක වගාකරන්න ගන්න බැහැ කියලා.. හැබැයි ගමේ ගම්මුයි RDO නිලධාරිතුමියයි නම් මේ ගැන වැඩිය තකන්නේ නැතුව මේ ඉඩම අත්පත් කරගන්න යනවා… එතකොට තමයි එඩතලමයි කිව්ව මේ ඉඩමේ අයිතිකාරයා වෙන ගෝපන් (මොහන්ලාල්) එන්නේ.. ඉතින් ගමේ අයට මේ ඉඩම වගාකරන්න හම්බවේවිද? නැත්නම් ගෝපන් මොන වගේ පැලැන් එකක් ගහාවිද? සේරම දැනගන්න චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Aaraattu (2022) සිංහල උපසිරැසි” Aaraattu.(2022).Sinhala.Subtitle.rar – Downloaded 7449 times – 2 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. සබට තෑන්ක්ස් මචන්
    Salute malayalam ෆිලුමත් ඉක්මනින් දෙන්න බලමු

Leave a Reply to Buddhika laKMal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram