today-is-a-good-day
More

    Action Hero Biju (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Action Hero Biju (2016) Sinhala Subtitle

     

    මේ ෆිල්ම් එක කලින් අපි නිකුත් කලා ඔයාලාට මතක ඇති. එත් පරණ සයිට් එක නැති වෙද්දිම අපේ මේ සබ් සේරම එක්ක තමයි සයිට් එක නැති උනේ… බැකප් කරලා තිබ්බ හාඩ් ඩිස්ක් එකටත් ඒ කාලේම වගේ අවුල් ගිහින් තිබ්බේ.. සුම් එකේ නැති වෙද්දි සබ් 7500+ වඩා තිබ්බා. එවායින් සමහර ෆිල්ම් දැන් තියන කිසිම වෙබ් අඩවියකින් නිකුත් කරලා තිබ්බ එවාවත් නෙමෙයි. ඉතින් කොහොම හරි අපිට පරණ හාඩ් එකක් රිකවරි කරගන්න චාන්ස් එක ලැබුනා. එකෙන් අපේ පරණ උපසිරැසි සේරම නැවත අරගන්න අපිට පුලුවන් උනා. මේ වගේ හැමෝම හොයන තාම කිසිම වෙබ් එකකින් දිලා නැති උපසිරැසි අපේ අලුත් පොස්ට් එකක් විදියට ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් ලින්ක් එක්ක (සුම් ලින්ක් හබ් අඩවියට ගියාම අරගන්න පුලුවන්) අපි නැවත දෙනවා. ඒ වගේම අනික් ෆිල්ම් සේරමත් සයිට් එකේ පරණ දින එක්ක අප්ලොඩ් වේවි. ඔයාලාට සර්ච් බාර් එකෙන් කැමැති ෆිල්ම් එක ගහලා ඒ ෆිල්ම් එක අරගන්න පුලුවන්. ෆිල්ම් ගොඩාක් තියන නිසා මාස දෙක තුනක් යාවි සේරම ෆිල්ම් ටික දෙන්න.. එහෙනම් පරණ නැති වෙලා තිබ්බ ඔයාලා හොයපු චිත්‍රපටි වල උපසිරැසි මේ මාස දෙක තුනේදි අරගන්න පුලුවන් වේවි…

     

    චිත්‍රපටියේ කතාව…

    මේ කතාව ලියලා වගේම අධ්‍යක්ෂණය කරන්නේ Abrid Shine විසින්… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් පොලිසියේ කෙනෙක්ගේ ජිවිතේ ගෙවෙන්නේ කොහොමද කියලා තමයි මුළු චිත්‍ර‍පටිය පුරාවටම පෙන්නේ. ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට එන බාධාක,එතකොට සමහර සංවේදි සිංදුවිම් වලට ඔහුට මුණ දෙන්න වෙන ආකාරය තමයි චිත්‍ර‍පටිය පුරාවටම ගෙතෙන්නේ. චිත්‍ර‍පටියම රහස් පරික්ෂක කතාවක් වගේ තමයි වෙලාවකට. එක එක සිදුවිම් විසදන්න යන නිසා චිත්‍ර‍පටිය විස්තර කලොත් බලන්න දෙයක් නැති වේවි. ඒ වගේම පොඩ්ඩක් සමහර සිදුවිම් කොමඩි පැත්තටත් බර කරලා තියනවා. කොහොම හරි නරඔන්න වටින චිත්‍ර‍පටියක් ලෙස ඔබගේ චිත්‍ර‍පටි ගොන්නට මේකත් එකතු කරගන්න කියලා ආරාධනා කරන ගමන්. තවත් චිත්‍ර‍පටියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Action Hero Biju (2016) සිංහල උපසිරැසි” Action.Hero.Biju.(2016).Sinhala.Subtitle.rar – Downloaded 1085 times – 52 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සුපුන් වීරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. එල එල මචංලා…
      ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Leave a Reply to Sanjeewa Malith Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram