spot_img

Aftermath (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුත් අවුරුද්ද සමරන්න ඔන්න තව චිත්‍ර‍පටයක් අරන් ආවා. ‘‘ලෙජන්ඩ්‘‘ කෙනෙක්ගේ. ආනල්ඩ් ශ්වාස්නෙගර්ගේ පසුගිය අප්‍රේල් 7 වැනිදා තිරගතවීම ආරම්භකරපු ආෆ්ටමැත් චිත්‍ර‍පටය. ඔවු මේ මාසේ තමයි තිරගතවීම පටන්ගත්තේ. කොහොමහරි මේකේ හොඳම Web කොපියක් පිටවෙලා තියෙනවා. අලුත් අවුරුද්දෙම ඉතින් අලුත්ම චිත්‍ර‍පටයක් ගෙනාවා ඔයාලා නිවාඩුවේ ගෙදර ඉන්න නිසාම බලන්න.

චිත්‍ර‍පටයේ කතාව වැඩිය පැහැදිලි කරන්නේ නෑ මොකද මේක ත්‍රිලර් එකක් නිසා. අවාසනාවන්ත ගුවන් අනතුරකින් රෝමන්(ආනල්ඩ්)ගේ පවුලේ අය නැතිවෙනවා. මේකට හේතුව පැහැදිලි නෑ. ඔහුගේ ප්‍ර‍ශ්න වලට ඕන උත්තර දෙන්න කාටවත් බැරිවෙනවා. ඒක නිසාම ඔහු තීරණය කරනවා පෞද්ගලිකවම මේක විසඳන්න. ට්‍රේලර් එක බලන්න. එතකොට තේරේවි කතාව ගැන. මම ඩ්‍රාමා ටයිප් චිත්‍ර‍පටි ගේනවනම් ටිකක් වෙනස් විදියේ ඒවා ගේන්නේ කියලා දන්නවනේ. ඉතින් මට විශ්වාසයි ඔයාලා මේකටත් ඒ වගේම කැමති වේවි කියලා.

මේ චිත්‍ර‍පටයේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේක හදලා තියෙන්නේ Überlingen ගුවන් අනතුර තහ ඩෙන්මාක් ජාතික ගුවන් පාලන නිළධාරී Peter Nielsenගේ ඝාතනය අලලා.මේ ගැන විස්තර විකිපීඩියා වල තියෙනවා ඔයාට ඕන නම්. එහෙනම් තවත් ලස්සන චිත්‍ර‍පටයකින් හමුවෙනකල් ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ප්‍රමෝද් ඉන්දුනිත්
[email protected] |  + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram