today-is-a-good-day
More

    Alive (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සොම්බි ෆිල්ම් බලන්න කවුද අකමැති නේද? ඉතිං දකුණු කොරියාවෙ 2020 ජූනි මාසෙ 24වෙනිදා නිකුත් කරපු Alive සොම්බි ෆිල්ම් එක තමා අද මේ විදිහට අපි අරගෙන එන්නෙ. 2019 නිකුත් උන Alone ඇමරිකානු චිත්‍රපටය පාදක කරගෙන තමා මේක නිර්මානය වෙලා තියෙන්නෙ. විනාඩි 98ක් පුරා දිවෙන මේ Drama/ Adventure ගනයට අයත් වන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Cho Il-Hyung වගේම ප්‍රධාන චරිතවලට Yoo Ah-In (Oh Joon Woo ලෙසත්) හා Park Shin-Hye (Kim Yoo-Bin ලෙසත්) රංගනයෙන් දායක වෙනවා.

    කතාව පැත්ත බැලුවොත් නගරෙට එකවරම වෛරසයක් ව්‍යාප්ත වෙනවා පාලනය කරගන්න බැරි මට්ටමට. මිනිස්සු මිනිස්සුන්වම කනවා. හපා කෑමට ලක් වුන අයත් ඒවගේ (සොම්බියො) වෙනවා. ඉතිං මේ නිවාස සංකීර්නයේ තමා ජුන්- වූ වගේම යූ-බින් ඉන්නෙ. මේ දෙන්නා අඳුනන්නෙ නැ ඒත් එක සිද්ධියක් නිසා මේ දෙන්නා අඳුනගන්නවා. ඉතිං මෙයාලා කොහොමද සොම්බිලගෙන් බේරිලා එතනින් පැනගන්නෙ? එයාලට ඒ අතරතුර මොනවා වෙයිද? කාව හම්බෙයිද? කියලා දැනගන්න මේ චිත්‍රපටය අරගෙන බලන්නම වෙනවා.

    Double World එකට වගේම Alive උපසිරැසි ගන්වන්නත් මාත් එක්ක එකතු උන වුනු සුසාර සහෝදරයාටත් මේකෙ ස්තූතිය හිමිවෙන්න ඕන. එහෙනං Alive බලන්න ආරධනා කරන ගමන් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබ සැමට සුභ දවසක්!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” ALIVE.2020.Sinhala.subtitle.rar – Downloaded 5248 times – 16 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සුසාර තෙන්නකොන්
    + posts
    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    15 COMMENTS

    1. මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
      නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
      කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
      මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. Beautiful story ekak… mage nam hithatama alluwa….
      aththatama lassanai… Sub ekath hodatama thibba…
      Niyamai…. Thanks brother.. …
      Mewage lassana korean films walata sub eka danna…
      GOOD LUCK BROTHER

    Leave a Reply to kavinda Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram