spot_img
spot_img
More

    Andala Rakshasi (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුන්දර ආදර සිනමා සිත්තමක් ලෙස මේක මුලින්ම හඳුන්වන්න අවශ්‍යයි 2012 අගොස්තු මස 10 වන දින නිකුත් වු මෙම සිනමාපටය Imdb 7.2 කුත් ගූගල් පරිශීලකයන්ගේ අගය 92% ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා ආදර සිනමා සිත්තම් වලට ආදරය කරන ඔයාලට මෙම සිනමාපටය අමතක නොවුන මතකයේ රඳෙන සිනමා සිත්තමක් වෙයි කියලා නම් විශ්වාසයි. මෙහි කතාව ගැන විස්තර කරන්නම්

    මෙම සිනමා පටය තුල ආදර වන්තයින් දෙදෙනෙක් ඉන්නවා ඔවුන් දෙදෙනමා ඇයට බොහෝ ලෙස ආදරය කරනවා ඉතින් මිතුනා කියන්නේ සාමන්‍ය පවුලක කෙල්ලෙක් සුර්යයා කියන්නෙත් එවගේම පාරේ රස්තියාදු ගහන සාමන්‍ය නිහතමානී කොල්ලෙක් ඉතින් සුර්යයා මිතුනාව ඔහුට කැමති කරවගන්න ආදරය කරන කෙනෙක් මුලින් කන කට්ට ඔහුත් අත්විදිනවා ඉතින් මිතුනා අන්තිමේදි ඔහුට කැමති වෙනවා ඉතින් දෙදානාම නොසිතු ලෙස මිතුනා අනතුරකට මුහුණ දෙනවා ඊන් පසු සුර්යයාට මොකුත් හිතා ගන්න බැරුව පිස්සු හැදෙනවා, ඒත් මිතුනා නම් හිතන්නේ සුර්යයා මිය ගොස් ඇති බවයි ,ඉන් පසු නැවතත් මිතුනාගේ දෙමාපියන් ගෞතම් කියලා පොසත් පවුලක කොල්ලෙක් බන්ඳලා දෙනවා මිතුනා නොදන්නවා උනාට බොහෝ කලක් තිස්සේ ගෞතම් ඇයගේ පස්සෙන් ආවත් කවදාවත් දැකලා තිබුණේ නැහැ,සැරෙන් සැරේ සුර්යයා ගැන ගෞතම්ට කියන මිතුනා සුර්යයා මියා ගියා කියලා හිත හදාගත්තු මිතුනා කාලයත් එක්කම ගෞතම්ට කැමති වෙනවා කාලයත් ගෙවෙද්දී ගෞතම්ට සුර්යයා ව අහඹු ලෙස හම්බවෙනවා ඉතින් එතනින් එහාට කුමක් සිදු වෙයිද? ගෞතම් මිතුනාට මේ ගැන කියයිද?

    ඒ දේවල් දැන ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මේ සිනමා සිත්තම නරඹන්න වෙනවා. මේ සිනමා පටය ඔබට අමතක නොවන අදර සිනමා සිතුවමක් වෙවි…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Andala.Rakshasi.(2012).Sinhala.subtitle.rar – Downloaded 266 times – 31 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    දිනෙත් නෙත්මින
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram