spot_img

Apurva (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Apurva (2023) Sinhala Subtitle

 

කාලේකට පස්සේ ටික දවසකට කලින් ආපු අලුත් හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ පැත්තට ගොඩ වැදුනේ.. මේක මං ඉල්ලද්දි අපේ දර්ශන අයියා කරන්න අරන් තිබ්බේ. එත් මං කරන්න ඇහුවාම මේක මට කරන්න කියලා දුන්නා. චිත්‍රපටිය පැය එකයි විනාඩි තිස්පහක් පුරා දිවෙන මුල ඉදන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක්. අපි ගොඩක් ෆිල්ම් වල වැඩියෙන් කොමඩි චරිත කරන කිහිප දෙනෙක් තමයි මේකේ ප්‍රධාන දුෂ්ඨයන්ට රඟපාන්නේ. ඒකත් එක අතකට විශේෂත්වයක්..කාන්තා ප්‍රධාන චරිතයට Tara Sutaria රංඟනයෙන් දායකවෙනවා.

චිත්‍රපටිය ගැන කිව්වොත් ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් වල වාහන කොල්ලනක මිනිමරන කල්ලියක් ඉන්නවා. ඇත්තටම මේ පලාතේ කල්ලි සැහෙන ගානක් ඉන්නවා. සුඛා,ජුග්නු,බල්ලි හා චෝටු කියන්නේ මේ වගෙ එක කල්ලියක් චිත්‍රපටිය පටන් ගද්දිම මේ කල්ලිය මොන වගේ එකක්ද කියලා බලාගන්න පුලුවන්. කොහොම හරි තමන්ගේ පෙම්වතාගේ උපන්දිනයට පුදුමකිරිමක් දෙන්න බස් එකේ යන අපුර්වා මේ හතර දෙනාට මැදිවෙනවා. එහෙම මැදිවෙන්න හේතුව මොකක්ද? අපුර්වා මේ භයානක අපරාධකාරයන්ගෙන් ජිවිතේ ගලවා ගනිවිද? ඒක දැනගන්න චිත්‍රපටිය නරඔන්නම වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram