More

    Ava (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතිං අදත් මේ පැත්තට එන්නේ දැවැන්ත සිනමා පටයක් අරගෙන…මොකද මේකත් හරිට ජේම්ස් බොන්…ජෝන් වික්….ඒජන්ට් 47…ජෙමිනි මෑන් වගේ සුපිරි කතාවක් තියෙන්නේ….රාජ්‍ය නොවන සංවිධානයයක් ඉන්නවා මෙයාලා කුලී ඝාතණයන් තමයි කරන්නේ(හරියාට ජෝන් වික් එකේ තියෙන්නේ අන්න ඒ වගේ එකක්)…ඉතිං මේකෙ ඉන්න “ඒවා” කියන කෙනා වටායි මේ කතාව ගෙතිලා තියෙන්නේ..

    කතාව ගැන කිව්වොත් “ඒවා” කියන්නේ මේ රහස් සංවිධානයේ ප්‍රමුඛපෙලේ සාමාජිකාවක්…මෙයාට කරන්න තියෙන්නේ ඉහළින් ලැබෙන නීයෝගවල ඉන්න අයව ගිහිං හැට හතර මායම දාලා මරලා එන්න..මෙයා තමයි ඉතිං මේ වැඩේට ඉන්න දක්ෂම කෙන…මෙයාලටත් නීතී රීති තියෙනවා… මරණ කෙනාගෙන් මෙයාලට අතුරු ප්‍රශ්න අහන්න බෑ..එහෙම වුනොත් මෙයාලට අනිත් පැත්තට ෂොට් එක ලැබෙනවා.. ඉතිං ඔය වැරැද්ද “ඒවා” දෙතුන් පාර කරනවා.. ඒ නිසා ඒවා ඒකෙන් අමාරුවේ වැටෙනවා…සංවිධානය අමාරුව වැටේවි කියලා “ඒවව” මරන්න නියෝග නිකුත් කරනවා….අවසානයේ මොකක් වේවිද? එහෙනම් අරගෙන බලන්න තමයි තියෙන්නේ… තව එකක් මෙකේ විලන්ට ඉන්නේ ටිකක් ජනප්‍රිය කෙනෙක් දන්නවනේ..අනික මේක තව කොටසකට ඉතුරු කරලා තමයි කතාව ඉවරයක් කරන්නේ… එහෙනම් අපි දෙවෙනි කොටසකින් ආයේ හමු වෙමු..ගිහිං එන්නම් එහෙනම් ඈ..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay / WEB පිටපත් සදහා ගැලපේ

     

    Download “Ava (2020) සිංහල උපසිරැසි” Ava.(2020).Sinhala.Subtitle.rar – Downloaded 7713 times – 63 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram