spot_img

Ayngaran (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

නව නිපැයුම් කරන තරුණයෙක්…නගරය පුරාම සිදුවන දියමන්ති මංකොල්ල කෑම්..අඩි 200ක වලකට වැටී සිරවී සිටින අවුරුදු තුනක ගැහැනු දරුවෙක්…

ඉතින් මේ ගැහැණු දරුවාව බේරගන්න හැකිවෙයිද…එතකොට නගරය පුරාම කොල්ලකෑම් සිදු ක්‍රන කල්ලියට කුමක්සි දුවෙයිද…මේ ඔක්කොම දැනගන්න ,ආරාධනා කරනවා  G. V. Prakash Kumar  රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටිය Ayngaran නරබන්න කියල…

කුතුහලයත් එක්ක කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් මේ චිත්‍රපටිය  action thriller ගනයට තමයි අයිතිවෙන්නේ…ඉතින් G. V. Prakash Kumar සමග Mahima Nambiar රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටි ය තිරගත උනේ මැයි 12 ස් වෙනිදා..එහෙනම් ආයෙත් උපැසිරැසියකින් හම්බවෙනකම්,අරගෙන බලන්නකෝ Ayngaran

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ලහිරු …. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram