spot_img
spot_img

Bad Blood (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Bad Blood (2023) Sinhala Subtitle

 

කොහොමද කට්ටියට ඔන්න අද එහෙනන් මම අරන් ආවේ කවුරුත් වැඩිය අහලා බලලා නැති වියට්නාම චිත්‍රපටයක් කොලිටි එක කියනවනම් ඇක්ශන් නම් ඇක්ශන් තමයි 7.7 IMDB අගයක් තියෙනවා ඉතින් සුපිරියක් තමයි වැඩිය හුරු පුරුදු නැති භාශාවක් නිසා අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ල්නවා…

මේ කාලෙ Martial Art චිත්‍රපට නිර්මාණය වෙනවා අඩු වීම මම මේක තෝරගන්න ලොකු හේතුවක් උනා ONG BAK , TYG , The Warrior, IP Man වගේ සුපිරි ටයිප් එකේ ෆිලුමක් තමයි මේකත් ආයෙ ෆයිට්ස් ටිකනම් කියලා වැඩක් නෑ Martial Art ෆිලුම් පිස්සන්ටනම් සුපිරියක් වෙයි…

ඒනම් කතාව පොඩ්ඩක් කිව්වොත්………..

ලාම් කියන්නෙ අවුරුදු ගානකට කලින් ලොකු මැරයෙක් හැබැයි ඒ මැරකම නිසාම එයාට එයාගෙ පවුලෙ දුවවයි අම්මවයි නැති වෙනවා ඊටපස්සෙ එයා පිටිසර ප්‍රදේශයක ජීවත් වෙනවා ලමයෙක් ඉන්න ගෑනු කෙනෙක්ව බැඳගෙන ඉතින් මෙහෙම ඉද්දි මෙයාගෙ මේ දුව මුරණ්ඩු වෙනවා රස්සාවකට යන්න ඉතින් එයාගෙ අම්මනම් මේකට කැමති නෑ හැබැයි කෙල්ලගෙ ආසාවයි සුළු තාත්තගෙ ආදරේ නිසයි තාත්තා ( ලාම් ) මේකට කැමති වෙනවා හැබැයි සම්මුඛ පරීක්ෂණයකට ගියපු කෙල්ල ආපහු එන්නෙ නෑ ඉතින් එයාගෙ අම්මයි තාත්තායි මොනව කරයිද ලාම්ගෙ පරණ ගති එලියට ගන්න වෙයිද ලමයව හොයාගනීද ලමයට මොකද උනේ කියලා ඔයාලම බලන්නකෝ ඒනම්….

ඊලඟට සුපිරි වෙබ් සීරීස් එකකින් හම්බෙන්නම්කෝ ගිහින් එන්නම් එහෙනන් බුදු සරණයි……..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ (YTS) ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Bad Blood (2023) සිංහල උපසිරැසි” Bad.Blood.(2023).Sinhala.Subtitle.rar – Downloaded 2428 times – 479 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram