spot_img

Bad Newz (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Bad Newz (2024) Sinhala Subtitle

 

ඔන්න ඉතින් අලුත්ම හින්දි චිත්‍රපටියක් අරගෙන තමයි අදත් මේ ආවේ, 2019 අක්ශය කුමාර් රගපාපු Good Newwz චිත්‍රපටිය ඔයාලට මතක ඇති කියල හිතනවා,ඉතින් ඒ චිත්‍රපටිය ගෙනාපු අයගෙම අලුත්ම චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ආවේ,චිත්‍රපටිය තමයි Bad Newz,ඉතින් Vicky Kaushal, Triptii Dimri සහ Ammy Virk රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය මුලින්ම නම් කරල තිබ්බේ Mere Mehboob Mere Sanam කියල,පස්සේ තමයි Bad Newz විදියට ආයේ වෙනස් කරේ,

කතාව ගැන කිව්වොත්,
අකිල් සහ සලෝනී කියන්නේ කෙටි හම්බවෙලා කෙටි කාලයකින් විවාහ උන යුවලක්,ඉතින් අකිල් එයා,එයාගේ අම්මට ගොඩක් ආදරේ කරන කෙනෙක්, සලෝනී කියන්නේ චෙෆ් කෙනෙක්,ඉතින් එයා චෙෆ් කෙනෙක්ට ලැබෙන ඉහලම සම්මානය ලබාගන්න හීන මවන කෙනෙක්,කොහොම හරි,,අකිල්ගේ වැඩි ආදරේ නිසාම, මේ දෙන්නට වෙන් වෙන්න වෙනවා,ඒ ඇයි කියල ෆිල්ම් එකක බලලලම දැනගන්නකෝ,ඊට පස්සේ තමයි සලෝනිට ගුර්බීර්ව හම්බවෙන්නේ,ඉතින්,මේ ඔක්කොම කොහෙන් නතර වෙයිද කියල බලන්න අරගෙන බලන්නකෝ Bad Newz…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ලහිරු ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    super fast ….well-done kollo…………………………!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram