spot_img
spot_img
More

    Bastar The Naxal Story (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Bastar The Naxal Story (2024) Sinhala Subtitle

     

    ඉන්දියාවේ 2023 වසරේ වැඩිම කතාබහට ලක්උන චිත්‍රපටියක් විදියට The Kerala Story චිත්‍රපටිය හදුන්වන්න පුලුවන් නේ. ඒ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Sudipto Sen ගේ නවතම චිත්‍රපටිය තමයි අද මේ විදියට අරන් ආවේ. ඉන්දියානු මාඕවාදය එහෙමත් නැත්තම් නක්සල්වාදය කියන්නේ සිය දහස් ගානකට ජීවිත නැති කරලා, ආර්ථික වශයෙන් විශාල පාඩුවක් කරපු කැරැල්ලක් ඉතින් මේ කැරැල්ල පාදක කරගෙන නිර්මාණය වුන චිත්‍රපටිය තමයි baster the nexal story කියන්නේ. . හැබැයි මේ චිත්‍රපටිය යම් දේශපාලන පසුබිමක් නියෝජනය කරන නිසා වගේම මේක සිනමා ශාලාවලට නිකුත් උනත් චිත්‍රපටියට ලැබිලා තියෙන්නේ සමහර තියටර් වල දර්ශන වාර එකක් දෙකක් විතරයි. ඉතින් ආදායම් අතින් නම් සාර්ථක වෙන්න බැරි උනා. නමුත් IMDB හි 6.5ක අගයක් ගන්න නම් මේක සමත් උනා.

    නිර්ජා මාධවන් කියන්නේ අපි එස් නිලධාරිණියක්. නක්සල් වරුන්ට හිසරදයක් වෙලා ඉන්නේ මේ කෙනා තමයි. මොකද ඇය විසින් හමුදාවත් එක්ක මේ අයව නැති කරලා දාන්න පුලුවන් උපරිමයෙන් වැඩ කරනවා. ngo වගේම වමේ බලවේග පක්ෂයන් විසින් තමයි මේ නක්සල් වාදින්ට උපකාර කරන්නේ. සරසවි සිසුන් වගේම මුදලට කැදර දේශපාලන නිතිඥයින් එක්ක එකතුවෙලා ඔවුන් විසින් හමුදාව මේ කරන නක්සල් විරෝධි මෙහෙයුම අසරණ ගම්වැසියන් ඝාතන තැතක් විදියට පෙන්විමට උත්සහා කරන්නෙත් මේ අතරවාරයේම තමයි. මේ සදහා සමාජමාධ්‍ය පත්තර හැම එකක්ම උදව්වට ගන්නවා. නක්සල් වරුන් අහිංසක ගම්වැසියන් ඝාතනය කරන එක පැත්තක දාලා හමුදාවෙන් නක්සල් වරුන්ගේ මරණයන් අහිංසක මිනිස්සුන්ගේ මිනිමැරුම් කියලා පෙන්වමින් මානව හිමිකම් වගේම ජාත්‍යන්තර මාධ්‍ය අවධානයත් අරන් මේ මෙහෙයුම නවත්වන්න හැදුවාත් මේ සියළුම බාධක මැදගෙන නිර්ජා මාධවන් කරපු මෙහෙයුම තමයි චිත්‍රපටිය පුරාවට තියෙන්නේ. මේක 2007 – 2010 අතර කාලයේ සිදුවු සත්‍ය සිදුවිම් මතින් නිර්මාණය කරපු චිත්‍රපටියක්. ලංකාවේ කාලයක් හිසරදයක් උන පුද්ගලයෙකුත් මේ චිත්‍රපටියේ ඉන්නවා මාවෝවාදින් එක්ක. කොහොම හරි ත්‍රස්තවාදය ත්‍රස්තවාදයම තමයි. ඒක නැති කරලා දාන එක තමයි මුලිකවම ඉලක්කය කියලායි අවසාන වශයෙන් කියන්න නම් තියෙන්නේ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Bastar The Naxal Story (2024) සිංහල උපසිරැසි” Bastar.The.Naxal.Story.(2024).Sinhala.Subtitle.rar – Downloaded 2415 times – 991 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සහන් ඉඳුවර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

      • Dhak dhak 2023 , fukery 3 2023 , thank you for coming 2023 , මෙි ටකට sub දෙන්න පුළුවන් ද.

    1. Dhak dhak 2023 , fukery 3 2023 , thank you for coming 2023 , මෙි ටකට sub දෙන්න පුළුවන් ද.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram