spot_img
spot_img

Begin Again (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Begin Again (2013) Sinhala Subtitle

 

ජනප්‍රිය නළු නිලියන් ගොඩකින් මේ චිත්‍රපටිය හැඩවෙනවා… හැමෝම දන්නවා ඇතිනේ Pirates of the Caribbean වගේම Anna Karenina වැනි චිත්‍රපටිවල රඟපාපු සුන්දර නිළිය Keira Knightley වගේම Avengers චිත්‍රපටියේ හල්ක් ගේ චරිතය නිරුපණය කල වගේම Now You See Me (2013),Zodiac වැනි චිත්‍රපටිවල රඟපෑ Mark Ruffalo. ඔයාලාට මතක ඇති Ender’s Game (2013), 3 Days to Kill (2014) වැනි චිත්‍රපටිවල දඟකාර චරිත නිරුපණය Hailee Steinfeldත් මේ චිත්‍රපටියේ රංඟනයෙන් දායක වෙනවා.හරි එහෙනම් චිත්‍රපටය දිහාවට හැරෙමු.

2013 කියලා තිබුනත් 2014 ජුලි 11 වෙනිදා නිකුත් උන මේ සලරුවට 7.5 වගේ සාධාරණ IMDB අගයක් ලැබිලා තියෙනවා,විනාඩි 104 පුරා දිවෙන මේ සලරුව අයත් වෙන්නේ DRAMA,COMEDY,MUSIC කියන ගණයට,චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් නිව්යෝර්ක් නගර කේන්ද්‍ර කරගනිමින් තමයි කතාව දිගැරෙන්නේ පෙර ඉතාමත් හොඳ ජනප්‍රිය ගීත නිෂ්පාදකයෙක් වෙලා ඉඳලා තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා වර්තමානයේ ඉතාමත් අසාර්තකත්වයට පත් වෙලා ඉන්න මිනිසෙක් (කොච්චර අසාර්ථක වෙලාද කියනවා නම් මිනිහා මැරෙන්න හිටන් යනවා) තම පෙම්වතාගෙන් වෙන්වීමේ දුකෙන් සිටින ගීත රචකාවියක් සහ ගායිකාවියක් වන තරුණියක්, තම දෙමව්පියන්ගේ විරසක වීම නිසා මානසික ප්‍රශ්න වලට මුහුණ දී ඇති තරුණියක්, වටා ගෙතිලා තියෙන මේ චිත්‍රපටය ඒකාකාරී ච්ත්‍රපට අතරේ වෙනස්ම චිත්‍රපටයක් කියන්න පුළුවන්,ලස්සන ගීත රාශියකුත් තියෙනවා.drama ගනයේ කතා බලන්න කැමති නැත්නම් සංගීතයට ආදරේ කරන අයට නම් එලටම සෙට් වෙන කතාවක්,අවසානය දක්වාම හිනා වේවි සැහැල්ලුවෙන් බලන්න පුළුවන් අරගෙනම බලන්නකෝ මෙයාලට මොකද වෙන්නේ කියලා,එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මණින්ම මුණගැහෙමු,

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Begin Again (2013) සිංහල උපසිරැසි” Begin.Again.(2013).Sinhala.Subtitle.rar – Downloaded 565 times – 39 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි විනොද් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram